Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: එයාර් ඉන්ඩියා ගුවන් අනතුරේ විමර්ශනයට විදෙස් විමර්ශකයකු සම්බන්ධ කිරීමේ තැත වරදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: එයාර් ඉන්ඩියා ගුවන් අනතුරේ විමර්ශනයට විදෙස් විමර්ශකයකු සම්බන්ධ කිරීමේ තැත වරදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් අනතුරේ විමර්ශනයට විදෙස් විමර්ශකයකු සම්බන්ධ කිරීමේ තැත වරදී

June 28, 2025
213 Views

සති දෙකකට පමණ පෙර ඉන්දියාවේ අහමද්‍රාබාද් නගරයේදී ගුවන්ගත කිරීමට යාමේදී කඩා වැටුණු මගීන් 242ක් රැගත් “එයාර් ඉන්ඩියා” ඩී්‍රම් ලයිනර් ගුවන් යානයේ එම අනතුර සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විමර්ශන නිලධාරියෙකු සම්බන්ධ කිරීමට ඉදිරිපත් වූ යෝජනාවක් ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉකුත් ජුනි 12 වැනිදා වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැඟිල්ලකට කඩා වැටුණු “එයාර් ඉන්ඩියා” ගුවන් සේවයට අයත් “ඩී්‍රම් ලයිනර්” මගී ගුවන් යානයේ අනතුර පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ ප්‍රමාද වන බවට මතුව ඇති චෝදනා මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ විමර්ශකයකු විමර්ශනය සඳහා සම්බන්ධ කිරීමට යෝජනා වී තිබේ.

කෙසේ වුවද එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය එයාර් ඉන්ඩියා ගුවන් අනතුර සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය යටතේ සොයා ගැනුණු කළු පෙට්ටියෙහි ඇතුළත් ගුවන් ගමනෙහි පටිගත වී තිබූ දත්ත ඩවුන් ලෝඩ් (බාගත) කරගෙන

ඇති බව ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතීන්ගේ විමර්ශකයෙකුට එයාර් ඉන්ඩියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනය සඳහා සම්බන්ධ වීමට ඉඩ නොතබන බවද ඉන්දීය බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ ‘එන්ඩීටීවී’ ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ. මගීන් 241 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු ඉන්දියාවේ අහමද්‍රාබාද් නගරයේ සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර දක්වා පියාසර කිරීමට තැත් කළ ඉන්දීය ගුවන් යානයේ අනතුර පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ කටයුතු අනාවරණය නොවීම නිසා ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ කොටස් මෙන්ම ඉන්දීය විපක්ෂය පවා ප්‍රශ්න කර තිබිණි. කෙසේ වුවද මෙම විමර්ශනය සිදුකරන ඉන්දීය ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
විදෙස්

නිවසක සුරතලයට ඇති කළ සිංහයා බිත්තියක් උඩින් පැන ගොස් කළ හදියක්

විදෙස්

ටෙක්සාස්හි හදිසි ගංවතුරෙන් 51ක් මරුට

විදෙස්

ඇමරිකානු පක්ෂය පිහිටුවා ඇති බව එලෝන් මසක් නිවේදනය කරයි

විදෙස්

දලයිලාමා වසර 130 ආයු කාලයකට සූදානම් බව පවසයි

විදෙස්

තැකරේ සහෝදරයෝ එකට එක්වී අගැමති මෝදිට අභියෝග කරති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok