Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025
18027 Views

පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි

ලෝක උරුමයක් මෙන්ම පුරාවිද්‍යා අධිරක්ෂිතයක් ද වූ මහනුවර දළදා මාලිගාව ඉදිරිපස නාථ දේවාලය සමීපයේ යටත් විජිත සමයේ ඉදිකළ ගොඩනැඟිල්ලක උඩුමහලේ ඉතා රහසිගතව පිහිනුම් තටාකයක් ඉදිකරමින් තිබෙන බවත් එම ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පවසති.

ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූහ.

පුරාවිද්‍යා ආඥා පනතට අනුව මෙවැනි අධිරක්ෂිතයක මීටර් හාරසියයක සීමාව ඇතුළත කිසිදු ඉදිකිරීමක් නොකළ යුතු බවද එම ඉදිකිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවද උන්වහන්සේ කියා සිටියහ.

මෙම කලාපය පූජනීය වශයෙන් අතිශයින්ම වැදගත් වන අතිශය සංරක්‍ෂිත කලාපයකි. එවැනි කලාපයක පිහිටා ඇති දළදා මාලිගා පරිශ්‍රයට අයත් වැඩ සිටින මාලිගාව සහ රජ මාලිගා සංකීර්ණය සතර මහා දේවාල මෙන්ම වැල්බෝධියට මීටර් හාරසියයක සිමාව තුළ ගොඩනැඟුණු ඒවා බවද උන්වහන්සේ පැවසූහ.

එවැනි පුරාවිද්‍යා අධිරක්ෂිතයක පිහිනුම් තටාකයක් ඉදිකර සංචාරකයන්ට මුදලට විකිණීම ආචාර ධර්මවලට පටහැනි බවත් මෙවැනි නීති විරෝධී ඉදිකිරීම් වහා ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මේ සම්බන්ධයෙන් මහනුවර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ විරාජ් බාලසූරිය, පුවරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තුසිත මෙන්ඩිස්, සංස්කෘතික කටයුතු හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් දැනුවත් කළ බවද සමිත හිමියෝ කියා සිටියහ.

සුජාතා ජයරත්න

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ගල්කුලමේ ‘ක්‍රිකට් සුද්දා’ට වෙඩි තැබූ කුලී වෙඩික්කරු මාතරින් අල්ලයි

ප්‍රාදේශීය පුවත්

බූස්ස හිරගෙට ජංගම දුරකථන 8ක් අහසින් වැටිලා!

ප්‍රාදේශීය පුවත්

උසාවියේ නඩු කොපියක් කුරුටුගෑම: විමර්ශනයට සීඅයිඩීයට නියෝග

ප්‍රාදේශීය පුවත්

දුම්රිය හරස් මාර්ගයේ දුරකතන ඇමතුමක සිටි මඩකලපුවේ තරුණයා යකඩ යකාට බිලි

ප්‍රාදේශීය පුවත්

ආචාරධර්ම රැක්කොත් වෘත්තීය ගරුත්වය රැකේවි – ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok