Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සියදිවි නසාගැනීමට තැත් කළ 9ක් මැරූ ඝාතකයා මරා දමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සියදිවි නසාගැනීමට තැත් කළ 9ක් මැරූ ඝාතකයා මරා දමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

සියදිවි නසාගැනීමට තැත් කළ 9ක් මැරූ ඝාතකයා මරා දමයි

June 28, 2025
245 Views

මුලදි “ට්විටර්” යනුවෙන් හැඳින්වූ “එක්ස්” සමාජ මාධ්‍ය ජාලය හරහා හඳුනාගත් සියදිවි නසාගැනීමට තැත් කළ පුද්ගලයන් 9 දෙනෙකු ඝාතනය කළ “ට්විටර් කිලර්” යනුවෙන් හැඳින්වෙන පුද්ගලයකු සඳහා ජපන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (27දා) මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

මෙය ජපානය විසින් 2022 වසරට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව සේ සැලකෙන අතර මේ අනුව සියදිවි නසාගැනීමට තැත් කළ වයස අවුරුදු 15ත් 26ත් අතර වයස්වල පසු වූ තරුණ තරුණියන් නව දෙනකු පොළඹවා ගනිමින් ඔවුනගේ ගෙල සිරකර මරා දමා අවයව කපා දැමීමේ වරදට 30 හැවිරිදි ජපන් ජාතිකයෙකු වන ටකහිරෝ ෂිරයිසි හට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මරණ දඬුවමට ලක් වූ ඝාතකයා විසින් මරා දැමූ බහුතරය කාන්තාවන් බව හෙළි වී තිබේ.

ඝාතනයා විසින් සිදුකළ ඝාතන 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී හෙළිදරව් වීමත් සමඟම ඔහුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර 2020 වසරේදී ඔහුට ජපන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබීය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විදෙස්

යුද්දේ ඉවරයි?

විදෙස්

ඇමෙරිකාවේ ඉරාන ප්‍රහාරයන් ජපන් ප්‍රහාරයන්ට සසඳලා – ජපානයෙන් ට්‍රම්ප්ට විරෝධය

විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් අනතුරේ විමර්ශනයට විදෙස් විමර්ශකයකු සම්බන්ධ කිරීමේ තැත වරදී

විදෙස්

ලොව ප්‍රථම දේශගුණික වීසා බලපත්‍රය සඳහා ටුවාලු රාජ්‍යයෙන් දැඩි ඉල්ලුමක්

විදෙස්

උතුරු කොරියාවට ආහාර යැවීමට තැත් කළ ඇමෙරිකානුවන් හයක් අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok