Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඕපනායක – මල්මීකන්දට නව පාරිසරික නිකේතනයක්…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඕපනායක – මල්මීකන්දට නව පාරිසරික නිකේතනයක්…
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ඕපනායක – මල්මීකන්දට නව පාරිසරික නිකේතනයක්…

1 week ago
232 Views

පැල්මඬුල්ල – ඕපනායක, මල්මීකන්ද පාරිසරික නිකේතනයට යාව පිහිටි Nectar Mountain හෝටලය පාරිසරික සංචාරක කර්මාන්තය, කඳු නැගීම, කඳවුරු අත්දැකීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් වෙනුවෙන් නව කළමනාකාරීත්වයකට පවරා ගැනීම ජාත්‍යන්තර පාරිසරික දිනයට සමගාමීව සිදුකෙරුණි. ඒ අනුව දිවයිනේ ප්‍රකට සූර්යබල තාක්ෂණික සේවාවන් සපයන ADS Solar සහ DS Capital යන සමාගම් ඇතුළත් ADS Group මගින් මෙහි ඉදිරි කළමනාකරණ කටයුතු සිදුකිරීම ආරම්භ කරන ලදී.

මෙසේ කළමනාකරණය කරනු ලබන Nectar Mountain හෝටලය පාරිසරික සංචාරක කටයුතු සඳහා මෙන්ම ක්‍රියාදාම කටයුතු සඳහා විශේෂයෙන් වෙන්කරනු ලබන බවත්, මල්මීකන්ද ප්‍රදේශයේ පවතින සොබා සෞන්දර්යය, පාරිසරික අගය, ඓතිහාසික අගය සහ වනජ නිෂ්පාදන සඳහා සුවිශේෂ තැනක් ලබාදී ගම්වාසීන්ට ද මෙහි ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන්නට කටයුතු කරන බව හෝටලයේ නව කළමනාකරණ කටයුතු භාරගැනීම සඳහා පැමිණි ADS Solar සහ DS Capital යන සමාගම්හි අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී චන්දන දීපවංශ මහතා පැවසීය.

මෙම අවස්ථාවට මුන්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මුන්ඩිගල නායක ස්ථවීර, ඇස්වත්ත ශ්‍රී ආනන්දාරාමාධිපති, කිරිවන්දල උප පරිවේණාධිපති පූජ්‍ය ඕපනායක ධම්ම විසුද්ධි නායක ස්ථවීර, ඇස්වත්ත ශ්‍රී ආනන්දාරාමාධිකරී පූජ්‍ය සුමනරංසි යන හිමිවරුන්, ඕපනායක පොලිස් ස්ථානාධිපති එච්.ඒ.ඩී.එන්. හෙට්ටිආරච්චි, මල්මීකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිපුන් අභිෂේක, හෝටලයේ අධිපති චරිත් වක්කුඹුර, නව කළමනාකාරීත්වයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සඳලි හංසිකා සහ මෙහෙයුම් කළමනාකාර විනෝද් හසංක, හෝටල් කළමනාකරු රසිත ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පාරිසරික සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ මාධ්‍යවේදීන් ද සහභාගි වූහ.

  • ජගත්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
විශේෂාංග

ඉරානයට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණය ජාතික ෂුරා සභාව හෙළා දකී

විශේෂාංග

අධිකරණයේ ස්වාධීනත්වය හා සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම

විශේෂාංග

මේ මගේ හීනය – ලක්මාල් ධර්මරත්න

විශේෂාංග

‘රාණි’ කටාර් යයි…

විශේෂාංග

‘Sitaare Zameen Par’ අද සිට ලොව පුරා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok