ලලිත් රත්නායක අධ්‍යක්ෂණය සිදුකළ රිවස්ටන් චිත්‍රපටය චීනයේ ෂැංහයි නුවර පැවැති 27 වැනි ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ දී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. මෙහිදී රිවස්ටන් චිත්‍රපටයේ තිර රචනය සිදුකළ ලලිත් රත්නායකට සහ කැමරා අධ්‍යක්ෂණය සිදුකළ ප්‍රභාත් රෝෂන්ට මෙම සම්මානය ද්විත්වය හිමිවිය.
Reading: රිවස්ටන් චීනයේදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්…