Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුමති සම්මාන උළෙල ජූලි 15 වැනිදා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සුමති සම්මාන උළෙල ජූලි 15 වැනිදා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

සුමති සම්මාන උළෙල ජූලි 15 වැනිදා

July 4, 2025
230 Views

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හඳුන්වනු ලබන සුමති සම්මාන උලෙළ 2025 ජූලි මස 15 වැනි අඟහරුවාදා සවස 06.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී මෙවරත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. 30 වැනි සුමති සම්මාන උලෙළේදී ඇගයීමට ලක් කරනු ලබන්නේ 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට 2024 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සියලු රූපවාහිනි නාලිකා විසින් විකාශනය කරන ලද ටෙලිනාට්‍ය සහ වැඩසටහක් වේ.

1995 වසරේ තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද සුමති සම්මාන උලෙළේ අරමුණ වනුයේ මෙරට ටෙලිනාට්‍ය හා රූපවාහිනි නිර්මාණයක් වෙළෙඳ දැන්වීම් ආදියෙන් ගුණාත්මක බව ඇගයුමට ලක්කර එහි ප්‍රමිතීන් නැංවීමත් ශ්‍රී ලාංකේය ටෙලි නිර්මාණකරුවන් සහ කර්මාන්තය දිරිගැන්වීමත්, දේශීය තලයෙන් ජාත්‍යන්තර තලය දක්වා මෙරට නිර්මාණ ගෙන යෑම සඳහා ඔවුන් දිරිගැන්වීමත්ය. එමෙන්ම දේශීය සංස්කෘතියට හා සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය දෙමින් සහ අනන්‍යතාවයක් සුරකරමින් ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව පවත්වනු ලබන එකම රූපවාහිනි සම්මාන උලෙළ වනුයේද සුමති සම්මාන උලෙළයි.

සුමති සම්මාන උලෙළේ ඉතාම ආකර්ෂණීය සහ උත්කර්ෂවත් අංගය වනුයේ ප්‍රේක්ෂක මනාපයෙන් අභිෂේක ලබන ජනප්‍රිය නළුවා, ජනප්‍රිය නිළිය, ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ ජනප්‍රියම රූපවාහිනි වැඩසටහන හා ජනප්‍රියම කාණ්ඩ යටතේ පිරිනැමෙන සම්මානයන්ය. මේ දිනවල සියලුම නාලිකාවල විකාශනය වන ටෙලිනාට්‍ය අතුරින් ජනප්‍රියම නළුවා, නිළිය සහ ටෙලි නාට්‍ය සඳහා යෝජිත නාමයන් මේ සඳහා ඇතුළත් කර ඇත.

මෙවර සුමති සම්මාන උලෙළේ වැඩිම සම්මාන ප්‍රමාණයක් වෙනුවෙන් අනුෂ්ක රසාංජන ද සිල්වා අධ්‍යක්ෂණය කරන ලද ටේක් කෙයාර් ටෙලි නාට්‍ය නිර්දේශ වී ඇති අතර ඊට අමතරව ජෝ දිසානායක අධ්‍යක්ෂණය කළ බැක් සයිඩ්ද, චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කළ වියළි ද, සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ තත්ත්පරයක් දෙන්න ටෙලි නාට්‍යය ද පෙරමුණේ සිටී.

දිනේෂ්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විශේෂාංග

බදු ආඥාව සහ අපේ යාඥාව!

අතිරේක විශේෂාංග

බුද්ධදාස රජතුමාගේ කෝන්ගස්මංකඩ රෝහල සහ ගජමදාරා දිවතුරු වෘක්ෂය

අතිරේක විශේෂාංග

පොලොන්නරුව යුගයේ සිංහල සාහිත්‍යයට බලපෑ සංස්කෘත ආභාසය

අතිරේක විශේෂාංග

මාර්ටින් වික්‍රමසිංහ අනුකාරකත්වය හෙළා දුටු අදීන චින්තකයෙක්

අතිරේක විශේෂාංග

වර්ණ භේද විරෝධී ව්‍යාපාරය තුළින් දකුණු අප්‍රිකාවට සමානාත්මතාව උදාකළ නෙල්සන් මැන්ඩෙලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok