Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මේ මගේ හීනය – ලක්මාල් ධර්මරත්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මේ මගේ හීනය – ලක්මාල් ධර්මරත්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

මේ මගේ හීනය – ලක්මාල් ධර්මරත්න

11 hours ago
207 Views

වාලම්පුරි දින පනහයි

ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ වාලම්පුරි සිනමා නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන නිර්මාණයක් බවට පත්වෙලා. කූඹියෝ නිර්මාණය කළ ලක්මාල්ගේ වාලම්පුරි සිනමා නිර්මාණය පසුගිය බදාදා දින පනහ සපිරුවා. ලක්මාල් සමග ‘සිනමා කලා’ මේ සංවාදය වාලම්පුරි පිළිබඳවය.

ඔබ අධ්‍යක්ෂණය කළ වාලම්පුරි සිනමා නිර්මාණය දින පනහ සපිරුවා. මේ වෙනකොට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

ඉතාම ඉහළයි. දින පනහට අයිති වුණ සති අන්තයේ පවා අපේ සිනමාශාලා බොහොමයක් හවුස්ෆුල්. සිනමාශාලා හිමියන් කියන්නේ චිත්‍රපටය තවත් දවස් පනහක්වත් පෙන්නමු කියලා. ඒක ඇත්තටම අපේ කණ්ඩායමට විශාල සතුටක්.

පිටපත නිර්මාණය වුණු ආකාරය ගැනත් කතා කළොත්?

මීට අවුරුදු අටකට විතර කලින් තමයි මමයි දමිතයි සත්‍ය කතාවක් ඇසුරෙන් මේක ලියන්න පටන්ගත්තේ. සමාජයේ පරිසාධන සීමාවට පහළින් ජීවත්වෙන මිනිස් කණ්ඩායමේ ජීවන අරගලය සහ ඒකේ සෞන්දර්ය නිරූපණය කිරීම තමයි අපේ උත්සාහය වුණේ.

සිඩ්නි චරිතය ලියනකොට ප්‍රියන්ත සිරිකුමාරව ඔබේ හිතට ආවද?

ඔව්. ඇත්තටම එයාව හිතාගෙන තමයි ලිව්වේ.

වාලම්පුරි රූගත කිරීමේදී මුහුණ දුන් අභියෝග මොනවාගේද?

වාලම්පුරි කියන්නේම අභියෝගම තමයි. මුල්ම සම නිෂ්පාදකවරයා අපිව අතෑරලා ගිය දවසේ ඉඳලා මේ අද දක්වාම අභියෝග සිය දහස් ගාණක් ආවා. ජනාධිපතිවරු හතරදෙනෙක් මාරුවුණා, ෆිල්ම් එක අතරතුර. හැබැයි නිෂ්පාදකවරු, රංගන ශිල්පීන් සහ තාක්ෂණික කණ්ඩායම එකා වගේ අල්ලගෙන හිටිය හයිය නිසා තමයි අපි අද මේ චිත්‍රපටයේ දින පනහක් සමරන්නෙ.

චිත්‍රපටයේ කාලපරාසය පිළිබඳවත් කිසියම් කතිකාවක් ගොඩනැඟුණා නේද?

ඔව්. නමුත් පැය දෙකහමාරක් කියන්නේ කිසිම අපහසුවක් නැතිව රසවිඳින්න පුළුවන් කාලයක් බව අපි දින පනහක් ජයග්‍රාහීව පසුකරන මොහොතේ සපථ කළා.

චිත්‍රපටයක් හදනවට වඩා අමාරුයි නේද ප්‍රදර්ශනය කිරීම?

මම හිතන්නේ නිවැරදි ක්‍රමයට ගියොත් පහසු කරගන්න පුළුවන්. සිනමාශාලා හිමියන් බහුතරය පුදුම ආදරෙයි සිනමාවට. එයාලා තමයි ඇත්තටම ආදරේ අය. සමහරු පාඩු පිට සිනමාශාලා ඇදගෙන යන්නේ මේකට තියෙන ආදරයට. ඉතිං එයාලා සහ ප්‍රදර්ශකයන් මුහුණදෙන අභියෝග තේරුම් අරගෙන සුහදතාවයෙන් හා අවබෝධයෙන් ගියොත් අමාරු ගමනක් නෙවෙයි. මගේ ප්‍රදර්ශකයා එල්.එෆ්.ඩී. කියන්නේ මට විශාල ශක්තියක්.

වාලම්පුරි නිර්මාණයට එතෙරින් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඉතාම ඉහළයි. මම දින දොළහක් ඔස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙලා ලංකාවට ආවේ. එහේ අපි වාර්තාගත දර්ශන වාර 150 ක් පසු කළා. ඊට අමතරව රටවල් 30 ක ප්‍රදර්ශනය වෙනවා. ඒ හැම රටෙන්ම ලැබෙන ප්‍රතිචාර ඉතාම උණුසුම් සහ ආදරණීයයි.

නවක අධ්‍යක්ෂවරයෙක් විදිහට ලංකාවේ සිනමා කර්මාන්තය දකින්නේ කොහොමද?

මේ මගේ හීනය. අපි දැන් ඉන්නේ මේ කර්මාන්තය නැවත ස්ථාවර වෙමින් යන යුගයක. ඒ නිසා මම සහ කර්මාන්තයේ සියලුම දෙනා ඉතාම බලාපොරත්තු සහගතයි.

දිනේෂ් විතාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

6 days ago
Related News
විශේෂාංග

ඉරානයට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණය ජාතික ෂුරා සභාව හෙළා දකී

විශේෂාංග

අධිකරණයේ ස්වාධීනත්වය හා සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම

විශේෂාංග

‘රාණි’ කටාර් යයි…

විශේෂාංග

‘Sitaare Zameen Par’ අද සිට ලොව පුරා

විශේෂාංග

ආර්ථික ප්‍රතිසංස්කරණයට මූල්‍ය අරමුදලෙන් සහතිකයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok