Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

13 hours ago
71 Views

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම් වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනයන ලදී.

මේ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරගකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසර 35කට අධික DATS ආයතනයේ කැපවීම මනාව පැහැදිලි වේ. Automobile mechatronics සිට Plant engineering දක්වා, DATS විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය මානව කුසලතා වර්ධනය කර ඇති අතර, එහි උපාධිධාරීන් සඳහා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ තුළ වඩාත් හොඳ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමටද දායක වී ඇත. පෑලියගොඩ වෙත ස්ථාන මාරු කිරීම හරහා කාර්යක්‍ෂම සහ වැඩි පිරිසකට පුහුණුව ලබාදීමේ හැකියාව ලැබෙන අතරම නැගී එන කර්මාන්ත ප්‍රවණතාවන්ට සරිලන අනාගත වැඩසටහන් ද හඳුන්වා දීමේ හැකියාව ද වැඩි දියුණු වේ.

පෑලියගොඩ වෙත සිදු කරනු ලැබූ මෙම ස්ථාන මාරුව භෞතික වෙනසක් පමණක් නොවන අතර එමඟින් වෘත්තීය අධ්‍යාපනය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල කිරීම සඳහා දක්වන කැපවීමද නියෝජනය කරයි. DATS හරහා පිළිගත් ජර්මානු වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් සම්පූර්ණ කිරීම තුළින් ජර්මනිය ඇතුළු තවත් රටවල් වල රැකියා සඳහා අසමසම ප්‍රවේශයක් ලබා දෙයි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

17 hours ago
Related News
ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

Lenovo Evolve 25 පරිගණක එළිදක්වයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok