Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි

June 15, 2025
622 Views
සංජය ගුණවර්ධන ප්‍රධාන උපායමාර්ගික නිලධාරී - සම්පත් බැංකුව

ඩිජිටල් පරිවර්තනයේ සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයේ අද්වීතිය කඩඉමක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කෘත්‍රීම බුද්ධිය (AI) සහ උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය ඇසුරින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක Sampath Select, ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. සම්පත් බැංකුවේ උපායමාර්ගික මුලපිරීමක් වන EvolveX හි පියවරක් ලෙස හඳුන්වාදී තිබෙන මෙම නවතම දියත් කිරීම හරහා වැඩිදියුණු කරන ලද මූල්‍ය සේවාවන්හි ප්‍රවේශය, පහසුව සහ කාර්යක්ෂමතාවයන් හේතුවෙන් දේශීය බැංකු ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට සම්පත් බැංකුව යළිත් වරක් සමත් වී තිබේ.

Sampath Select යනු මෙරට වෙළෙදපොළෙහි මුල්වරට ක්‍රියාත්මක වන කඩදාසි රහිත ස්වයංක්‍රීය පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් වන අතර, පාරිභෝගික දත්තයන්හි තත්කාලීන විශ්ලේෂණයන් මත පදනම්ව නිරවද්‍ය වූ අනුමැතියන් ලබාදීමට කටයුතු කරයි. සංකීර්ණ ක්‍රියාවලියකින් තොර වැඩි කාර්යක්ෂමතාවයක් සහිත ආරක්ෂිත ක්‍රමවේදයකින් යුතුව පාරිභෝගිකයාට වගකීම් සහගත සේවාවක් ලබාදීමට මෙමගින් සහතික වේ. Sampath Vishwa ජංගම යෙදුම හරහා, ක්ලික් කිරීම් 5කින් යුත් සරල ක්‍රියාවලියක් තුළින් තත්පර කිහිපයක් ඇතුළත පුද්ගල මුලික මුල්‍ය විසඳුම් වෙත ප්‍රවේශ වීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබේ. නව්‍යකරණයෙන් යුත් AI තාක්ෂණය සහ උසස් දත්ත විශ්ලේෂණ හැකියාවන් මත ගොඩනගා ඇති මෙම ණය ලබාදීමේ විසඳුම තුළින්, පුද්ගලික ණය අයැදුම් කිරීම සඳහා බහු නාලිකා පාරිභෝගික සහභාගීත්වයක් සහිත වේගවත් සහ නිරවද්‍යතාවයෙන් යුතු අඛණ්ඩ ඩිජිටල් සේවාවක් සපයනු ලබයි.

නවතම දියත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ප්‍රධාන උපායමාර්ගික නිලධාරී සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම නවෝත්පාදනයන් ඔස්සේ ක්‍රම ක්‍රමයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගැනීමටත්, ඒවා කාර්යක්ෂමව ඉටු කරදීමටත් මූල්‍ය ආයතන වලට හැකියාව ලැබෙන අතර මෙම තාක්ෂණයන් භාවිතාවෙන් පමණක් නොනැවතී ඉන් ඔබ්බට ගොස් ගනුදෙනුකරුවන්ට පහසු, වේගවත් සහ කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට සම්පත් බැංකුව ඔස්සේ අවස්ථාව උදා වේ. Sampath Select ඉතා සූක්ෂ්ම දත්ත ආකෘති සහ උපායමාර්ගික සහයෝගීතාවයන් ඔස්සේ ගොඩනගා ඇති අතර, ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණය පහසු කිරීමේ සහ ගැටලු‍වලට සැබැවින්ම ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මීට පෙරදී දිගු කාලයක් වැය කරමින් ගනුදෙනුකරුවන් ලබා ගත් සේවාව, මේ අන්දමින් ස්වයංක්‍රීය කිරීමට අප ගනු ලැබූ උත්සාහය මත කාර්යක්ෂම සහ දියුණු අනාගතයක් කරා පිය නැගීමට හැකි වනු නිසැකය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

ගණුදෙනු ලොව

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි

ගණුදෙනු ලොව

AMF සමාගම 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.78 ක බදු පෙර ලාභයක් උපයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok