Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි

July 6, 2025
110 Views
අජිත් ගුණවර්ධන විධායක සභාපති - ප්‍රධාන විධායක නිලධාරී සෙලින්කෝ හෝල්ඩින්ස් පීඑල්සී /රෙක්ස් ගුණතිලක අධ්‍යක්ෂ-ප්‍රධාන විධායක නිලධාරී සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම

LMD සඟරාව විසින් නිවේදනය කරන වාර්ෂික සන්නාම නාමාවලියේ 2025 සංස්කරණයට අනුව ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සේවා සන්නාමය බවට පත්වීමට ලැබීම පිළිබඳව සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම තම හෘදයාංගම කෘතවේදීත්වය සිය වටිනා පාරිභෝගිකයන් වෙත මෙන්ම සියලු‍ ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනමයි.

Pepper Cube Consultants සමීක්ෂණ ආයතනය මගින් දිවයින පුරා පුළුල්ව තෝරාගත් නියැඳියන් ඔස්සේ නවීනතම සමීක්ෂණ ක්‍රමවේද සහ දත්ත විශ්ලේෂණ තාක්ෂණ ක්‍රමවේද භාවිතා කර ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් ආදරය දිනූ සහ ඔවුන්ගේ හැඟීම්වලට වඩාත් සමීප වූ සන්නාම නාමාවලියක් ප්‍රසිද්ධ කරන ලදී. සිය නවතම සන්නාම නාමාවලිය නිවේදනය කරමින්, “සන්නාමයක් ලෙස පාරිභෝගිකයන්ගේ සිතුම් පැතුම් සමග හොඳින් සම්බන්ධවීම අතිශය වැදගත් වෙනවා. සාර්ථක සන්නාම, පාරිභෝගික අවශ්‍යතාවයන් මෙන්ම අපේක්ෂාවන් සපුරාලමින් සන්නාමය තමාගේ යැයි හැඟීමක් පාරිභෝගිකයා තුළ ඇති කර ප්‍රබල සබඳතාවයක් ගොඩනගනවා” යනුවෙන් LMD සඟරාව අවධාරණය කරයි.

මෙම සුවිශේෂ ජයග්‍රහණ පිළිබඳව සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ හිමිකාර සමාගම වන සෙලින්කෝ හෝල්ඩින්ස් පීඑල්සී හි විධායක සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, “මේ වගේ දුෂ්කර කාල වකවානුවක අපේ ප්‍රධානම ප්‍රමුඛතාවය තමයි වැඩි වටිනාකම් සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙමින් ජනතාවට දැනෙන මේ අමාරුකම් සඳහා සහනයක් ලබාදීම. එක් වරක් පමණක් නෙවෙයි නිරන්තරව මේ විදියට අපව පිළිගැනීමට මෙන්ම සම්මානයට පාත්‍රවීම ගැන ඇත්තට අපට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. ඒ පිළිබඳව, අප සමග විශ්වාසයෙන් බැඳී සිටින අපගේ සියලු‍ පාරිභෝගිකයන්ට, කොටස්කරුවන්ට වගේම අනෙකුත් සහකරුවන්ටත් අපගේ හෘදයාගම කෘතඥතාවය පළ කරන්න කැමතියි. නව අදහස් වර්ධනය කරමින් නව්‍ය හඳුන්වාදීම් නිරන්තරයෙන් සිදුකිරීමට අප හැමවිටම අපගේ කාර්ය මණ්ඩලය ධෛර්යමත් කරනවා. සමාගම සිය පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් හොඳින් හඳුනාගෙන නව සංවර්ධන ක්‍රමෝපායන් ඔස්සේ ඒවා සාර්ථක කරගැනීමට කැපවෙලා ඉන්නෙ පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ද උසස් කරමින්. ඒවගේම, ඉහළම මට්ටමේ සේවා විශිෂ්ටතාවයක් පවත්වාගැනීම ගැන මම සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ කාර්ය මණ්ඩලයට ස්තූති කරන්න කැමැතියි.” යනුවෙන් පැවසීය.

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රෙක්ස් ගුණතිලක මහතා අදහස් දක්වමින්, “LMD වාර්ෂික සන්නාම නාමාවලියේදී “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සේවා සන්නාමය” බවට පත්වීම මෙන්ම 2025 SLIM Kantar People’s Award සම්මාන උළෙලේ දී “ජනතාවගේ සාමාන්‍ය රක්ෂණ සේවා සන්නාමය” ලෙස ගෞරවයට පාත්‍රවීම මගින් ඔප්පුවන්නේ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින ජනතාවට සමීප වී ඔවුන්ගේ ගෞරවය හා විශ්වාසය දිනා ඇති බවයි. එමෙන්ම ලබාදුන් පොරොන්දු ඉටුකරන කොටස්කරුවෙක් වී ඇති බවයි. අපගේ සියලු‍ම සෙලින්කෝ VIP ON THE SPOT රක්ෂණ ඔප්පු මගින් පාරිභෝගිකයන්ට සුවිශේෂ ප්‍රතිලාභ රැසක් ලබාදෙන්නේ ඒවා සෙලින්කෝ ඪෂඡ වෙතින් පමණක් හිමිවන බවට ගැරන්ටි සහතිකයක්ද සමගින්. අපගේ සුවිශේෂ රක්ෂණ විසඳුම්, පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් සංස්කෘතිය මෙන්ම ආර්ථික අර්බුදය සමයේ ජනතාවට අප ලබාදුන් සහයෝගය අපගේ සාර්ථකත්වයේ පදනම ලෙස අප සලකනවා.” යනුවෙන් පැවසීය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025
Related News
ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

ගණුදෙනු ලොව

AMF සමාගම 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.78 ක බදු පෙර ලාභයක් උපයයි

ගණුදෙනු ලොව

සුවසෙවන රෝහල සහ ශ්‍රී ලංකා යුද හමුදාව අත්වැල් බැඳගනී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok