Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

July 6, 2025
147 Views

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e-වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය.

ඕස්ට්‍රේලියාවේ Evoke Digital Group සතු ගෙවීම් කිරීම මත මෙහෙයවන Over-The-Top (OTT) යෙදවුමක් වන රූපහල ලංකාවේ ජනප්‍රියතම සිංහල චිත්‍රපට සහ වැඩසටහන් වර්ග විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. මෙම හවුල්කාරීත්වය ප්‍රේක්ෂකයන් දේශීය විනෝදාස්වාද වැඩසටහන් නරඹන ආකාරය පූර්ණ වෙනසකට ලක් කරනු ඇති අතර, එමගින් ඔවුන්ට චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ විශේෂ පොඩ්කාස්ට් ඇතුළු වැඩසටහන් රාශියක් එකම සේවාවක් ඔස්සේ නැරඹීමට අවස්ථාව හිමි වනු ඇත. එමෙන්ම මෙය විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් අතරට තම නිර්මාණ රැගෙන යාම සඳහා ශ්‍රී ලාංකික චිත්‍රපටකරුවන්ට, අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට ලැබෙන මහඟු‍ අවස්ථාවකි.

ඡායාරූපය: SLT-MOBITEL වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, ප්‍රධාන අලෙවි නිලධාරී (නිෂ්පාදන අලෙවි) රෝහණ එල්ලාවල, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන අලෙවි) ඉසුරු දිසානායක, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අගය එකතු කළ සේවා) මධුර හේවගේ සහ කළමනාකරු (අගය එකතු කළ සේවා) ඉසුරු සේනාධීර යන මහත්වරුන් සහ Evoke පුද්. සමාගම වෙනුවෙන් (මැද සිට වමට) ප්‍රධාන විධායක නිලධාරී ළහිරු වික්‍රමසිංහ, නිෂ්පාදන කළමනාකාරිනී (රූපහල) ෂෙරිල් සිල්වා, සන්නාම ප්‍රධානී/ජ්‍යෙෂ්ඨ උපදේශිකා (අන්තර්ගතයන් ලබාගැනීම) හංසලී සමරවික්‍රම, සහකාර සාමාන්‍යාධිකාරී (තොරතුරු සහ කළමනාකරණය වන සේවා) අශාන් එරංග සමග කාර්යසාධන අලෙවි කළමනාකරු අර්ශාඩ් නිසාර් යන මහත්ම මහත්මීන්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකාව මැලේසියානු සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වර්ධන වෙළඳපොළක් ලෙස හඳුනා ගනී

ගණුදෙනු ලොව

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසරේ LMD වඩාත්ම සම්මානිත සමාගම ලෙස නම් කෙරෙයි

ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

ගණුදෙනු ලොව

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok