Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

July 6, 2025
150 Views

පසුගියදා කොළඹදී පැවති කීර්තිමත් AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී MAS Holdings ඉහළම රන් සම්මාන තුනක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන විශේෂයෙන් මූල්‍ය, තිරසාරභාවය සහ සියලු දෙනාටම සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ආයතන සහ නායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම සඳහා ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ අනාගතය හැඩගැස්වීමට සහ වෙනසක් ඇති කිරීමට උපකාරී වන නව ව්‍යාපාරික නායකයින් සහ නවෝත්පාදන සමාගම් කෙරෙහි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කර ඇත.

මෙහිදී MAS Holdings සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂ, සුරත් චන්ද්‍රසේන මහතා වසරේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) සඳහා රන් සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම සමාගම විසින් වසරේ ESG/තිරසාරභාවය උදෙසා පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය සහ DEI (විවිධත්වය, හිමිකම සහ අන්තර්ගතභාවය) සඳහා රන් සම්මානය ද දිනා ගන්නා ලදී- මීට අමතරව, වසරේ ව්‍යාපාර කළමනාකරු ලෙස MAS හි අසංක සමරසේකර මහතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකාව මැලේසියානු සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වර්ධන වෙළඳපොළක් ලෙස හඳුනා ගනී

ගණුදෙනු ලොව

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසරේ LMD වඩාත්ම සම්මානිත සමාගම ලෙස නම් කෙරෙයි

ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok