Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගුවෙල් උරිබේ ට වෙඩි ප්‍රහාරයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගුවෙල් උරිබේ ට වෙඩි ප්‍රහාරයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගුවෙල් උරිබේ ට වෙඩි ප්‍රහාරයක්

4 days ago
533 Views

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂක මිගුවෙල් උරිබේ ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ . විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බොගොටා හී පැවැති උත්සවයකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත . හෙතෙම කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු ද වේ .

2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගුවෙල් උරිබේ හිටපු කොලොම්බියානු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලක විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකි .
බොගෝටා , ප්‍රචාරක රැළියේදී මිගුවෙල් උරිබේ ට වෙඩි තබා ඇති අතර සිද්ධිය වූ ස්ථානයේදීම 15 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය
අත්අඩංගුවයට ගෙන ඇත . එරට පොලිස් සේවය විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ , වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී ඇති බවත් ඉන් දෙකක් මිගුවෙල් උරිබේ ගේ හිසට එල්ල කොට ඇති බවත් ය .ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති උරිබේගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිව නැත.
බොගෝටා හී නගරාධිපති කාලෝස් ගැලන් පවසා ඇත්තේ ෆොන්ටිබන් දිස්ත්‍රික්කයේ ප්‍රහාරයකින් පසු උරිබේට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවට වාර්තා වන බවය. කෙසේ නමුත් අවශ්‍ය වුවහොත් කොලොම්බියානු අගනුවර සම්පූර්ණ රෝහල් ජාලය ඔහු වෙනුවෙන් සීරුවෙන් තබා ඇති බවත් ඔහු පවසා තිබේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

6 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

3 days ago

මං මර්වින්

4 days ago
Related News
විගස පුවත්

අත්තක් කඩාවැටී සිසුවෙකු ජීවිතක්ෂයට

විගස පුවත්

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

විගස පුවත්

බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන

විගස පුවත්

යානයේ ගින්න තවමත් නිවා නැත

විගස පුවත්

ඉන්දීය යානයක් අනතුරට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok