ඉන්දියිාවේ පැවැති 72වැනි ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රීලංකාව නියෝජනය කරනු ලැබූ අනුදී ගුණසේකර මෙනෙවිය අද (02දා) යළි දිවයින’ට පැමිණියාය.
ඇය එහිදී කැපීපොනන දක්ෂතා දක්වමින් අවසන් වට සඳහා සුදුසුකම් ලබමින් ශ්‍රීලංකාවට අභිමානයක් එක්කරනු ලැබුවාය.
අනුදි ලංකාවට