අද (05) ජගත් පරිසර දිනයයි . ඒ නිමිති කොට පැවැත්වෙන ජාතික උත්සවය කෑගල්ල නිදහස් මාවතේ දී මේ වනවිට පැවැත්වේ .
ජනපති අනුර කුමාර දිසානායක මහතා ජගත් පරිසර දින උත්සවයට සහභාගී වීමට නියමිත ව තිබේ .
ජගත් පරිසර දිනයට සමගාමීව රජය විසින් පරිසර සතියක් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ .