Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 16 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

23 hours ago
97 Views
NARA ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි සහ ඩයලොග් ආසිආටා පීඑල්සි හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව. (වමේ සිට) NARA ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්-පර්යේෂණ හා සංවර්ධන ආචාර්ය කේ. එච්. එම්. එල් අමරලාල්, NARA ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අරුලනාදන් සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාරත්ව ප්‍රධානී සහ අවදානම් හා අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන යන පිරිස ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක හරහා ශ්‍රී ලාංකික ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණෙන්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය (NARA) හා අත්වැල් බැඳගනියි. ඒ අනුව, ධීවර ජනතාවට අතිශයින් වැදගත්, ධීවර කර්මාන්තය සඳහා සුදුසු කලාප (PFZs)

පිළිබඳව NARA ආයතනය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාදෙන සජීවී Locations, Sayuru මොබයිල් App එක හරහා ධීවරයින්ට බලාගැනීමට හැකියාව සලසයි. ඒ හරහා මෙරට ධීවර ජනතාව‌ගේ ආරක්ෂාව මෙන්ම, කර්මාන්තයේ තිරසාරභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා ඩයලොග් කටයුතු කරයි. Google Play Store හරහා App එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක.මෙම ප්‍රයත්නය සඳහා විධිමත්ව එළඹීම සනිටුහන් තබමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සහ NARA ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා අතර පසුගියදා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් තැබුණු අතර, Sayuru මොබයිල App එකට ඇතුළත් කළ නවතම ඡත්‍’ විශේෂාංගය දියත් කිරීමද සිදු කෙරිණි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

4 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

2 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

1 day ago
Related News
ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ගණුදෙනු ලොව

Lenovo Evolve 25 පරිගණක එළිදක්වයි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok