Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නීති විරෝධී සංක්‍රමණික විරෝධතා මැඬලීමට ඇමරිකානු නගරයක් හදිසි නීතිය පනවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නීති විරෝධී සංක්‍රමණික විරෝධතා මැඬලීමට ඇමරිකානු නගරයක් හදිසි නීතිය පනවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

නීති විරෝධී සංක්‍රමණික විරෝධතා මැඬලීමට ඇමරිකානු නගරයක් හදිසි නීතිය පනවයි

2 days ago
172 Views

ආගමන නිලධාරීන් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් කොටුකර ගැනීම සඳහා දියත් කර ඇති මෙහෙයුම්වලට විරෝධය පාමින් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතාවන් රට පුරා ව්‍යාප්ත වෙද්දී වොෂිංටන් ප්‍රාන්තයට අයත් ස්පෝකේන් නගරයේ නගරාධිපතිවරයා නගරය තුළ ඇඳිරි නීතියට අමතරව හදිසි නීතිය පනවා තිබේ. ස්පෝකේන් නගරයේ විරෝධතාවන්හි නිරතව සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් මාර්ග අවහිර කිරීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි නිතිය පැනවීමට නගරාධිපතිවරයා පියවර ගෙන තිබේ.

මේ අතර නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතා මැඬලීම සඳහා ඉදිරි පැය 48 තුළදී ලොස්ඇන්ජලිස් නගරය තුළ නාවුක හමුදා භටයන් 700ක් යෙදවීමට ඇමරිකානු රජය විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

1 day ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

21 hours ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

2 days ago
Related News
විදෙස්

අනතුරත් සමග බෝයිං අවසන් ගමන් යාවිද ?

විදෙස්

ඉන්දීය ගුවන් යානා අනතුරෙන් 265ක් මියයති

විදෙස්

මධු සමයේදී සැමියා ඝාතනය කරලා ඉන්දීය මනාලිය පොලිස් අත්අඩංගුවට

විදෙස්

තමාට අතපසුවූ ගුවන් යානයේ බොරු බෝම්බ බියක් මැවූ මගියාට වැඩ වරදි

විදෙස්

හැටේ දශකයේ ජනප්‍රිය ගායක බ්‍රයන් විල්සන් දිවිසැරිය නිම කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok