Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: චීන තයිපේ ජයත් සමග ශ්‍රී ලංකා පාපන්දු ඉහළට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: චීන තයිපේ ජයත් සමග ශ්‍රී ලංකා පාපන්දු ඉහළට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

චීන තයිපේ ජයත් සමග ශ්‍රී ලංකා පාපන්දු ඉහළට

2 days ago
196 Views

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තෙවැනි වටයේ තරගයකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල් 3-1කින් චීන තායිපේ කණ්ඩායම පරාජය කරමින් අති විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත්තේය.

මේ අනුව 2027 නිර්දේශ ලබාගැනීමේ තෙවැනි වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඩී කාණ්ඩයේ තෙවැනි තැනට පත්විය.

මේ වනවිට පෙරමුණේ පසුවන්නේ තායිලන්තයයි. අද්වාන් රාජමොහාන් ඩිලෝන් සෙනාන් සිල්වා හා රාධික් අහමන් වසීම් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 49 වැනි 53 වැනි හා 59 වැනි විනාඩිවලදී ගෝල තුනක් වාර්තා කළේ තරගයේ ජයග්‍රහණය ස්ථීර කරමිනි.

චීන තායිපේ පාපන්දු කණ්ඩායම් අතර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරග 5ක් පවත්වා ඇති අතර තරග 4කම ජය ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ ජයත් සමග පිට පිටම තරග 2ක් ජයගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝල ලබාදුන් ක්‍රීඩකයන් තිදෙනාම ද්විත්ව පුරවැසියන්වීම විශේෂත්වයකි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

23 hours ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago
Related News
ක්‍රී​ඩා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රී​ඩා

දෙවැනි දිනය අවසානයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

ක්‍රී​ඩා

මහනුවර දිස්ත්‍රික් වොලිබෝල් ශූරතාවයන් මැදදුම්බර හා මිණිපේ දිනාගනී

ක්‍රී​ඩා

සමස්ත ශූරතාවය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට

ක්‍රී​ඩා

බාලක ශූරතාව මාතලේට – බාලිකා ශූරතාව කොළඹට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok