ඊයේ (07) පස්වරුවේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත . කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගී වී තිබේ .
36 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකරු , මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
T 56 ක් එක්ක කෙනෙක් සමිත්පුරයෙ දී දැලට
