ඕස්ට්‍රේලියාවේ ක්විස්ලන්ඩ් හිදී රොක්හැම්ප්ටන් නගරේ පසුගියද පැවති. 2025 Rockey River Run මාර්ග ධාවන ඉසව්වේ දී දැනට ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ෂේන් අමරසිංහ අවුරුදු 20-29 කාණ්ඩයේ 10Km ඉසව්වේ විනාඩි 37:16 නිමා කරමින් එහි රන් පදක්කම දිනාගත් අතර, 05Km ඉසව්වේ විනාඩි 18:30 නිමාකරමින් එහි රිදී පදක්කම දිනාගැනීමට සමත්විය විය. සමස්ත තරගාවලියේම හයවැනි ස්ථානය දිනාගැනීමට ෂේන් අමරසිංහ සමත් විය. මෙම තරගය සඳහා තරගකරුවන් 900 අධික සංඛාවක් තරගාවලියට සහභාගි විය.
සමීර මදුසංක හේවා ගමගේ