ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා අද ( 03 ) අලුයම , නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය .
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.


