Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
4329 Views

පිහිටක් වුණොත් පිනක්

ඇටමිදුලු ආබාධයක් නිසා හටගන්නා පිළිකා රෝග තත්ත්වයක් නිසා පීඩා විඳිමින් 14 හැවිරිදි දැරියක ශල්‍ය කර්මයකට භාජනය කර දැනට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඒ අතර එම ආබාධය නිසා හටගන්නා දුලබ ගණයේ රෝග තත්ත්වයකට ලක්වී එම රෝහලේම ප්‍රතිකාර ලබන ඇයට රෝහලේ බිල ගෙවා ගැනීමට තව අවශ්‍යව ඇති රුපියල් ලක්‍ෂ 5ක මුදල සොයා ගැනීමට දැරියගේ මව පින්වතුන්ගේ සහාය පතයි.

දැරිය ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ලිහන්සා රාජකරුණා නම් ශිෂ්‍යාවකි. ඇයගේ මවගේ නමින් (ඩබ්ලිව්. සී. එස්. ජයතිලක) ගම්පහ කොමර්ෂල් බැංකුවේ ගිණුමක්ද පවතී. එහි අංකය 8021468472 වේ. එම දැරියගේ මවගේ දුරකථන අංකය 071-8256333 වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

සිකුරු කුජගේ නිවසට

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

මුහුණු පොතේ දැමූ ‘සීනි’ කතාවට ඇමැති අස්වෙන්න කිව්වා – මම අස්වුණා

ප්‍රාදේශීය පුවත්

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

ප්‍රාදේශීය පුවත්

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

ප්‍රාදේශීය පුවත්

ඩියුටි ෆ්‍රී සාප්පුවලින් අරක්කු අරන් ලොකු සාදවලට වැඩි මිලට විකුණලා

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පූජාවේදී අඹ ගෙඩිය රු.460,000කට වෙන්දේසි වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok