Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නාඳුනන පිරිසකගේ කඩු පහරින් කිලිනොච්චියේ තරුණයෙක් එතැනම ජීවිතක්ෂයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 5 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නාඳුනන පිරිසකගේ කඩු පහරින් කිලිනොච්චියේ තරුණයෙක් එතැනම ජීවිතක්ෂයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

නාඳුනන පිරිසකගේ කඩු පහරින් කිලිනොච්චියේ තරුණයෙක් එතැනම ජීවිතක්ෂයට

4 days ago
319 Views

කිලිනොචියේදී තරුණයෙකු කඩුවකින් කොටා එම ස්ථානයේදීම ඝාතනය කර ඇති බව පුනාගරි පොලිසිය සඳහන් කරයි. කිලිනොච්චිය පුනාගරි පොලිස් වසමට අයත් තම්බිරායි ප්‍රදේශයේදී මෙසේ අදාළ තරුණයා ඝාතනය කර තිබේ.

මියගිය තරුණයා තම්බිරායි ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පිරිසක් විසින් මෙම කඩු ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ. අදාළ කඩු ප්‍රහාරයෙන් එම තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වේ. මෙම කඩු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව අතේ වයස අවුරුදු 28 ක් පමණ වන කන්දසාමි ප්‍රානවන් නමැති තරුණයෙකි. මෙසේ ඝාතනයට ලක්වූ තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පුනාගරි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

මුහුණු පොතේ දැමූ ‘සීනි’ කතාවට ඇමැති අස්වෙන්න කිව්වා – මම අස්වුණා

ප්‍රාදේශීය පුවත්

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

ප්‍රාදේශීය පුවත්

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

ප්‍රාදේශීය පුවත්

ඩියුටි ෆ්‍රී සාප්පුවලින් අරක්කු අරන් ලොකු සාදවලට වැඩි මිලට විකුණලා

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පූජාවේදී අඹ ගෙඩිය රු.460,000කට වෙන්දේසි වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok