Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: GMOA රතුඑළි දල්වයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: GMOA රතුඑළි දල්වයි!
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

GMOA රතුඑළි දල්වයි!

1 week ago
57 Views

ජනපතිගේ තීරණය – ඇමැතිගේ ප්‍රකාශය තාමත් වැට උඩ

වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන් තීරණය සහ සෞඛ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ තීරණ ක්‍රියාත්මක නොවේ නම් යළි වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසීමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

පෙරේදා (26දා) පැවති සිය සංගමයේ විධායක සභා

රැස්වීමේදී එම ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු තීරණ පිළිබඳව එකඟතාවට පැමිණි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනා කප්පාදු කළ පසුබිමක, සිය සංගමය දියත් කළ වෘත්තීය සටන අවසානයේ එම අගයන් පෙර තිබූ තත්ත්වයටම රැගෙන ඒමට ජනපතිවරයා එකඟවී චක්‍රලේඛ නිකුත් කළ ද කුමන බලවේගයක් විසින් හෝ ඒවා ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළේ ද යන්න විමර්ශනය කළ යුතු බව වෛද්‍යවරයා කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛයේ වැරදි සහ දෝෂ ගණනාවක් සඳහන්ව තිබූ බැවින් සිය සංගමය එම චක්‍රලේඛයට විරෝධය පළ කළ බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් සමග පැවති සාකච්ඡාවේදීම එම වැරදි නිවැරදි කරමින් වහාම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟතාව පළකර තිබූ බව ද සඳහන් කරයි.
සුජීව තත්සර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ප්‍රධාන පුවත්

දවස් දෙකේ බබා රු. 75,000ට විකුණන්න ගිය කාන්තාව වසර 7ක් හිරේ

ප්‍රධාන පුවත්

ඔබ වෙනස් වෙන්නෙ නැතිනම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරින්ට කියයි

ප්‍රධාන පුවත්

පරීක්‍ෂා නොකර නිදහස් කළ කන්ටේනර් තුන්සීයේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි – අර්චුනා මැතිසබයේදී සිංහලෙන්ම කියයි

ප්‍රධාන පුවත්

සමෘද්ධි බැංකු රජයේ විගණනයට – ඇමැති පන්නිලගේ

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok