Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැහැර ස්ටිකර් වෙළෙඳසලක් ගිනිගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැහැර ස්ටිකර් වෙළෙඳසලක් ගිනිගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

වැහැර ස්ටිකර් වෙළෙඳසලක් ගිනිගනී

July 4, 2025
107 Views

ගිනි නිවන රථ 4ක් යොදාගෙන පැය 2න් ගින්න මඬී

කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක පිහිටි ස්ටිකර් වෙළෙඳසලක ඊයේ (03දා) පස්වරුවේ හටගත් ගින්න පැය 2ක් වැනි කාලයකදී මැඬපැවැත්වූ බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

ඊයේ පස්වරු 1.30ට පමණ හටගත් මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් රථ 4ක් යොදාගත් බවද ගින්නෙන් එම වෙළෙඳසලේ කිසිවකුටවත් ජීවිත හානියක් හෝ තුවාල සිදුවී නැතැයි ද පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නොමැත. ගින්න හටගැනීමත් සමග මුළු ප්‍රදේශයම කළු දුමාරයෙන් වෙළී ගොස් ඇත.

මේ පිළිබඳව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රියංකර ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

ප්‍රාදේශීය පුවත්

අණ නොතකා ඉගිල්ලුණු යතුරුපැදියට පොලිසියෙන් වෙඩි

ප්‍රාදේශීය පුවත්

වඳුරඹ නොගැළපෙන පෙම් කතාවට වැසියන්ගේ තියුණු ඇස නිසා තිත පෙම්වතා සහ සිසුවිය පොලිස් භාරයට

ප්‍රාදේශීය පුවත්

ජැකට් එකේ සඟවා එක්කෝටි අනූලක්‍ෂයක ‘කුෂ්’ කටුනායකින් පන්නන්න ගිහින්

ප්‍රාදේශීය පුවත්

කවුරුවත් බලන්නේ නැහැ – උච්චමුණේ දූපතේ ධීවර අදෝනාව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok