Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අණ නොතකා ඉගිල්ලුණු යතුරුපැදියට පොලිසියෙන් වෙඩි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අණ නොතකා ඉගිල්ලුණු යතුරුපැදියට පොලිසියෙන් වෙඩි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

අණ නොතකා ඉගිල්ලුණු යතුරුපැදියට පොලිසියෙන් වෙඩි

July 4, 2025
213 Views

ගිනි අවියකුත් මතුවෙයි

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට ඊයේ (03දා) දහවල් මීගමුව දුන්ගාල්පිටියේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් යතුරුපැදියේ ගමන් කළ එක් අයකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

දුන්ගාල්පිටිය පොලිස් මාර්ග බාධකයේදී එම යතුරුපැදිය නතර කරන ලෙසට පොලිසිය අණකර ඇතත් එම අණ නොතකා යතුරුපැදිය ධාවනය කිරීමේදී පොලිසිය ලුහුබැඳ මෝරවල ප්‍රදේශයේදී වෙඩි තබා යතුරුපැදිය නතර කරගෙන ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි පුද්ගලයා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ගමන් කළ 44 හැවිරිදි පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව අක්කර 50 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇත්තේ කුමන අරමුණකින් ද යන්න දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති කාංචනා සමරකෝන් මහත්මියගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරයි.

චමින්ද සිල්වා, ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok