Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වඳුරඹ නොගැළපෙන පෙම් කතාවට වැසියන්ගේ තියුණු ඇස නිසා තිත පෙම්වතා සහ සිසුවිය පොලිස් භාරයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වඳුරඹ නොගැළපෙන පෙම් කතාවට වැසියන්ගේ තියුණු ඇස නිසා තිත පෙම්වතා සහ සිසුවිය පොලිස් භාරයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

වඳුරඹ නොගැළපෙන පෙම් කතාවට වැසියන්ගේ තියුණු ඇස නිසා තිත පෙම්වතා සහ සිසුවිය පොලිස් භාරයට

July 4, 2025
720 Views

පාසල් ශිෂ්‍යාවක පාසල් යාමට නිල ඇඳුමින් නිවසේ සිට පැමිණ වඳුරඹ පොදු වැසිකිළියට ගොස් නිල ඇඳුම් ගලවා සිවිල් ඇඳුමකින් සැරසී ඇයගේ පෙම්වතා යැයි හඳුන්වනු ලැබූ තරුණයකු සමග පැන යාමට සුදානම් වීමේදී ප්‍රදේශවාසින් විසින් කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහාය ඇතිව සිසුවිය හා පෙම්වතා අල්ලා පොලිසියට භාර දී ඇති බව වඳුරඹ පොලිසිය පවසයි.

මෙම සිසුවියගේ ක්‍රියාකලාපය අවට සිටි පිරිස විසින් දැක රාජකාරි සඳහා පොලිසිය වෙත ගමන් කරමින් සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට දැන්වීමේන් පසු එම නිලධාරිනිය සිවිල් ජනයාගේ ද සහාය ඇතිව එම පාසල් ශිෂ්‍යාව හා පෙම්වතා යැයි පැවසූ අය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාව හා වඳුරඹ හෝටලයක සේවය කරන තරුණයකු බව පොලිසිය කියයි. පසුව වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. සී. අයි. ක්‍රිෂාන්ත මහතා ප්‍රමුඛ නිලධාරීන් මෙම ශිෂ්‍යාවට හා එම තරුණයාට අවවාද කර ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දෙමාපියන්ට ද අවවාද කර දරුවන් භාරදුන් බැව් පොලිසිය කියයි. තව ද බාල වයස්කාර දැරිවියකට සිදුවීමට ගිය බරපතල අපරාධයක් වඳුරඹ බස් නැවතුම්පොළෙහි රාජකාරි කළ වේලා සටහන් කරන නිලධාරී, ජනතාව හා තම කාන්තා පොලිස් නිලධාරීනිය කාලෝචිත ක්‍රියාත්මක වීම හා අවධානය යොමුකිරීම නිසා වැළකී ඇති බැව් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

අදාළ ශිෂ්‍යාව හා එම තරුණයා අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යාම කර ඇත්තේ අංක 10233 දරන කාන්තා පොලිස් කොස්තාපල් පියුමි විසිනි.

ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි ගාල්ල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කුරුවිට දොඩම්ඇල්ලේදී තරුණියගේ ගෙල කපා මරා රන්මාලය කොල්ලකයි

ප්‍රාදේශීය පුවත්

අණ නොතකා ඉගිල්ලුණු යතුරුපැදියට පොලිසියෙන් වෙඩි

ප්‍රාදේශීය පුවත්

වැහැර ස්ටිකර් වෙළෙඳසලක් ගිනිගනී

ප්‍රාදේශීය පුවත්

ජැකට් එකේ සඟවා එක්කෝටි අනූලක්‍ෂයක ‘කුෂ්’ කටුනායකින් පන්නන්න ගිහින්

ප්‍රාදේශීය පුවත්

කවුරුවත් බලන්නේ නැහැ – උච්චමුණේ දූපතේ ධීවර අදෝනාව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok