Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ව්‍යවස්ථාදායක අධිකරණය තායිලන්ත අගමැතිනියගේ ධුරය අත්හිටුවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ව්‍යවස්ථාදායක අධිකරණය තායිලන්ත අගමැතිනියගේ ධුරය අත්හිටුවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ව්‍යවස්ථාදායක අධිකරණය තායිලන්ත අගමැතිනියගේ ධුරය අත්හිටුවයි

July 2, 2025
150 Views

කාම්බෝජයේ හිටපු ඒකාධිපති පාලක හුන් සෙන් සමග පැවති දුරකථන සංවාදයක් පිටතට යෑම හේතුවෙන් ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑමට ලක්ව සිටින තායිලන්ත අගමැතිනි පෙටොන්ග්ටාම් ෂිනවත්‍රාගේ ධුරය අත්හිටුවීමට තායිලන්තයේ ව්‍යවස්ථාදායක අධිකරණය ඊයේ (01) පියවර ගෙන තිබේ.

කාම්බෝජයේ හිටපු පාලක හුන්සෙන් සමග තායිලන්ත අගමැතිනි ෂිනවත්‍රා පවත්වා ඇති මෙම දුරකථන සංවාදයේදී අගමැතිනිය විසින් හුන්සෙන් හට ඥාතිත්වයක් අඟවන පරිදි ‘අංකල්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් තායිලන්ත යුද හමුදා අණදෙන නිලධාරියා විවේචනය කිරීම මහජන කෝපයට හේතු වී තිබිණි.

එම දුරකථන සංවාදය පිටතට කාන්දුවීමත් සමගම 38 හැවිරිදි තායිලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් තායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම මෙම දිනවල විභාග වෙමින් පවතින බව වාර්තා වේ. පෙත්සමට අනුව තායි අගමැතිනිය ධුරයෙන් ඉවත් කළහොත් පසුගිය දශක දෙකක කාලය තුළ තායිලන්ත දේශපාලනයේ ආධිපත්‍ය හිමිකරගෙන සිටි බලවත් ෂිනවත්‍රා පරම්පරාවට අයත් ධුර කාලය නිම වීමට පෙර බලය අහිමි කරගත් තුන්වන දේශපාලනඥයා බවට ඇය පත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තායිලන්ත අගමැතිනියේ ධුරය අත්හිටුවීම හේතුවෙන් එරට වැඩබලන අගමැතිවරයා වශයෙන් නියෝජ්‍ය අගමැති සුරියා ජුන්ග්රුන්ග්කිට් පත් කර තිබේ.

ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විදෙස්

බාලි දූපත ආසන්නයේ මගී බෝට්ටුවක් ගිලීමෙන් 4ක් මරුට

විදෙස්

ධුරයෙන් ඉවත් වන්නැයි ට්‍රම්ප් ඇමරිකානු මහබැංකු ප්‍රධානියාට දැනුම්දෙයි

විදෙස්

ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සමග සබඳතා නවත්වයි

විදෙස්

ග්‍රීසියේ දූපතක පැතිරෙන ළැව් ගින්නක් නිසා දහස් ගණනක් ජනතාව ඉවත් කෙරෙති

විදෙස්

පෘතුගාල වෙරළෙහි දුර්ලභ සුනාමි හැඩයේ වලාකුළක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok