Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අපිට පීඩනයක් නැහැ: තරග දිනන එකයි අපේ සැලැස්ම – චරිත් අසලංක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අපිට පීඩනයක් නැහැ: තරග දිනන එකයි අපේ සැලැස්ම – චරිත් අසලංක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

අපිට පීඩනයක් නැහැ: තරග දිනන එකයි අපේ සැලැස්ම – චරිත් අසලංක

July 2, 2025
153 Views

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය

2024 වසරේ මාර්තු 18 වැනිදා චිතගොං හිදී පැවති බංග්ලාදේශ ශ්‍රී ලංකා එක්දින තරගයෙන් වසරකට වඩා වැඩි කාලයකින් පසු අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී යළි ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියේ පළමු තරගය ඇරඹීමට නියමිතයි.

දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය පස්වරු 2.30ට ඇරඹීමට නියමිතය.

බංග්ලාදේශ ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ තරග 57කට මුහුණ දී එයින් තරග 43ක ජය ශ්‍රී ලංකාව සතුවී තිබේ

තරග 12ක් බංග්ලාදේශය ජය ගෙන ඇති අතර තරග 2ක් තීරණයක් නොමැතිව විසඳී තිබේ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක අද තරගය ගැන ඊයේ සවස පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ,

ඕනම කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන විට පීඩනයක් නැතුවාම නොවේ ඒත් අපට විශේෂ පීඩනයක් නැහැ

තරග ජයග්‍රහණය කිරීම්වලින් තමයි අපිට ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න තියෙන්නේ මෙම තරග ජයගෙන එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදරියට පැමිණීම අපේක්‍ෂා කරන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ චරිත් අසලංක, අද දිනයේ තරගයට ආබාධයට ලක්වූ මිලාන් රත්නායක යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවත් බොහෝ දුරට එක්දින තරගය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවය.

සංස්කරණය – සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ක්‍රී​ඩා

තරගාවලි ජයක අපේක්ෂා ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ක්‍රී​ඩා

වසර 46කට පසු ශුබ්මන් ගවස්කාර් ගිල දමයි

ක්‍රී​ඩා

මැදරට පාපැදි සවාරිය ශූරයතාව සුමිත් නාලින්දට

ක්‍රී​ඩා

පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග

ක්‍රී​ඩා

ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok