Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග

July 4, 2025
113 Views

තරගාවලි ජය සොයන දෙවැනි තරගය හෙට

වනිඳු හසරංග එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත් දිනයේදීම (ජූලි 2) ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 100ක් දවාගත් පන්දු යවන්නන් අතර දෙවැන්නා බවට පත්වීමට හැකියාව ලැබුණි.

තවද ලොව අග්‍රගණ්‍යයේ පිතිකරුවන් වන සනත් ජයසූරිය, සචින් ටෙන්ඩුල්කාර් සහ විරාත් කෝලි විසින් වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කර ගනිමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තබා තිබූ වාර්තාව සමකරන්නට චරිත් අසලංක සමත් වූ අතර බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 77ක සුපිරි ජයක් හිමිකර ගන්නට හැකියාව ලැබුණි. ඒ අනුව තරග 3කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි.

ශ්‍රී ලංකාව ජයග්‍රහණයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තම අදහස් මෙසේ ඉදිරිපත් කළහ.

මම හිතන්නේ ඒගොල්ලෝ හොඳට ක්‍රීඩා කරගෙන ආවා අපි ගත්තු දුවද්දී දැවී යෑමෙන් ජනිත් ලබාගත් උඩ පන්දුවෙන් තමයි මැච් එක අපේ පැත්තට හැරුණේ. ඒ එක්කම පසුගිය ඔස්ටේ්‍රලියා සහ ඉන්දියා සමග තිබුණු තරගාවලිවලදී අපි මුලින්ම ක්‍රීඩා කරලා ලකුණු 240ක් 250 වගේ ලබාගත්තොත් අපිට ජය ගන්න පුළුවන් කියලා තේරුණා.

අපිට ලකුණු 5ක් අහිමි වුණේ සිලිපොයින්ට් වල සිටීමට පෑඩ් දැමීමට කාලය යෑමේදියි. ඒත් ඉදිරියට ඒවාගේ දෙයක් සිදුවෙයි කියලා මම හිතන්නේ නැහැ. අපේ පිතිකරුවන් හොඳට ලකුණු ගහලා දුන්නොත් අපිට පන්දු යවන්නන් හැටියට තරග ජයග්‍රහණය කර දෙන්න පුළුවන්. අපි පහුගිය තරගවල සාර්ථක වුණේ ඒ නිසයි.

චරිත් කියන්නේ හොඳ පරිනත ක්‍රීඩකයෙක්. ඔහු මැද පෙළ ශක්තිමත් කරලා අනිත් අයගෙන් ලකුණු ලබා ගන්නේ කොහොමද කියලා දන්නවා. දිගටම චරිත් ලකුණු අතර සිටියා ඒක තමයි විය යුත්තේ. අපේ පන්දු යවන්නන් ඉතා හොඳයි. තණතීරුව හැසිරෙන විදිහට හැඩගැහිලා පන්දු යවන්නට පුළුවන් ඒකත් ඉතා හොඳ දෙයක් අපි පසුගිය තරගවලදී පෙන්නුවා අපේ පන්දු රැකීම කොච්චර හොඳ තත්ත්වයක තියෙනවද කියලා තරග වෙනස් කරන්න තරම් හොඳ තත්ත්වයක පන්දු රැකීම තියෙනවා.

මම රට වෙනුවෙන් අවුරුදු 8ක් ක්‍රීඩා කර තිබෙනවා. මම සතුටු වෙනවා වසර 8ක් ගතවුණු අද වගේ දිනයක කඩුලු සියය ලබාගැනීමට හැකිවීම ගැන.

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය 2 වැනි තරගය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ජය ගැනීම සඳහා හෙට තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තරගයක් වන අතර බංග්ලාදේශය තරගාවලියේ රැඳී සිටීමට නම් හෙට තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුව ඇත.

සංස්කරණය – සුසිල් ජයකොඩි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ක්‍රී​ඩා

ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ක්‍රී​ඩා

ඩයලොග් හෙට දිනයේ ශූරයන් බලගන්වද්දී පාසල් රග්බි ලීගය උණුසුම් වෙයි

ක්‍රී​ඩා

විශ්වවිද්‍යාල 16කට ක්‍රිකට් ආයතනයෙන් උපකරණ

ක්‍රී​ඩා

ලිවර්පුල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ අනතුරකින් මරුට

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok