Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදරට පාපැදි සවාරිය ශූරයතාව සුමිත් නාලින්දට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදරට පාපැදි සවාරිය ශූරයතාව සුමිත් නාලින්දට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

මැදරට පාපැදි සවාරිය ශූරයතාව සුමිත් නාලින්දට

July 5, 2025
123 Views

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ක්‍රීඩාශීලි ජවසම්පන්න පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතිව සංවිධනය කරන ලද “මැදරට පාපැදි සවාරිය” පසුගියදා මහනුවර කුණ්ඩසාලේ දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය අසලදී පැවැත්විණ.

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා මධ්‍යම පළාත නියෝජනය කරමින් සහභාගි වන රේසින් පාපැදි කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් සංවිධානය කොට පැවති මෙම මැද රට පාපැදි සවාරියේ ශූරයා ලෙස කිරුළු පළඳින්නට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු බී. ජී. සුමිත් නාලින්ද සමත් විය. දෙවන ස්ථානය ඩී. එම්. සඳසිරි දිසානායක ද තෙවන ස්ථානය එච්. එම්. ආර්. ප්‍රනාන්දු හිමිකර ගන්නා ලදී.

කිලෝ මීටර් 100කට ආසන්න දුරක් පැවති මෙම තරගාවලිය දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණය අසලින් ආරම්භ වී දිගන, තෙල්දෙණිය, මොරගහමුල දක්වා ගොස් නැවත මෝරගහමුල, තෙල්දෙණිය, දිගන, කෙන්ගල්ල, පල්ලේකැලේ, නත්තරම්පොත, තැන්නෙකුඹුර, ගුරුදෙනිය, හාරගම, කිවුල්ලිඳ දක්වා ගොස් නැවත එම මාර්ගයේම දිගන ක්‍රීඩා සංකීර්ණය අසලින් අවසන් විය.

මෙම තරගයේ දී ජයග්‍රහණ ලැබූ දස දෙනකු මධ්‍යම පළාත නියෝජනය කරමින් මෙවර ගාල්ලේ දී පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි තරග නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ එම්. යූ. නිශාන්ත මහතාගේ උපදෙස් මත ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් ප්‍රථම වරට සංවිධානය කොට පැවති මෙම අවස්ථාවට මූලස්ථාන දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ලක්ෂ්මන් විජේසේකර, මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී අජිත් කුලතුංග ඇතුළු ක්‍රීඩා නිලධාරීන් පිරිසක් සහභගි වී සිටියහ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ක්‍රී​ඩා

දෙවැනි තරගයේ ජය බංග්ලාදේශයට

ක්‍රී​ඩා

ඊළඟ තරගය අඩුපාඩු හදාගෙන ජයගන්නවා – ජනිත් ලියනගේ

ක්‍රී​ඩා

රුමේෂ් තරංගට ලෝකඩ පදක්කමක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන රග්බි පාපන්දු තරගාවලියෙන් ඉවතට

ක්‍රී​ඩා

තරගාවලි ජයක අපේක්ෂා ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok