Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පිලිපීනයේ අගනුවර කසළ ගොඩගැසෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පිලිපීනයේ අගනුවර කසළ ගොඩගැසෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

පිලිපීනයේ අගනුවර කසළ ගොඩගැසෙයි

July 2, 2025
126 Views

ඉවත් කරගෙන නොමැති කැළි කසළ කඳු ගොඩ නැඟෙමින් පැවතීම හේතුවෙන් පිලිපීනයේ මැනිලා අගනුවර හදිසි සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් විසින් කටයුතු යොදමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති මැනිලා නගරයේ අලුතින් තේරී පත් වූ නගරාධිපති ෆ්‍රැන්සිස්කෝ ඩොමගෝසෝ මැනිලා නගරයේ මිලියන දෙකක් පමණ වන ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ නගරය සඳහා අලුතින් කැළි කසළ එකතු කරන කසළ බඳුනක් සොයා ගන්නා තෙක් සිය නිවෙස්වල කසළ පිටතට ගෙන ඒමෙන් වළකින ලෙසයි. මැනිලා නගරයේ නගරාධිපතිවරයාට අනුව මෙසේ නගරය තුළ ඉවත් කරගෙන නොමැති කැළි කසළ කඳු ගොඩනැඟී ඇත්තේ තමන්ට ලැබිය යුතු ඩොලර් මිලියන ගණනක හිඟ මුදල් නොගෙවීම මත මැනිලා නගරයේ එකතු වන කැළි කසළ ඉවත් කරන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් වීම හේතුවෙනි. මැනිලා නගරයේ ගොඩනැඟෙන කසළ කඳු හේතුවෙන් නගරය තුළ රෝග පැතිරීමේ අවදානමක් ඇති බව ද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විදෙස්

බංග්ලාදේශ උසාවියකින් හසීනාට මාස 6ක සිර දඬුවමක්

විදෙස්

රුසියානු අධිකරණයක් ‘සයිබීරියානු ජේසු’ වසර 12ක් හිරේ යවයි

විදෙස්

පාපැදියේ ගොස් තාමත් පත්තර බෙදන අවුරුදු අනූ හතරේ ‘හිතවතා’

විදෙස්

ගාසා තීරයට සැකසූ දින 60ක සටන් විරාමයට ඊශ්‍රායලය එකඟයි -ට්‍රම්ප්

විදෙස්

සිය අනුප්‍රාප්තිකයා තම මරණයෙන් පසු පත්වන බවට දලෙයි ලාමාතුමා තහවුරු කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok