Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි

2 days ago
246 Views
කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික නිෂ්පාදන කපිල ලියනගේ මහතා, වීසා හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මියගෙන් සම්මානය ලබා ගැනීමේ අවස්ථාවට බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු - වෙළෙඳ විසඳුම් සහ හවුල්කාරිත්ව කාලිංග දිවාරත්න මහතා, වීසා හි දකුණු ආසියාවේ වාණිජ මුදල් සංචලන විසඳුම් ප්‍රධානී ශෲති ගුප්තා මහත්මිය, බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානි නිශාන්ත ද සිල්වා මහතා සහ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකරු සීවලී වික්‍රමසිංහ මහතා සහභාගි වූ අයුරු.

මෑතකදී කොළඹ පැවති වීසා නායකත්ව සමුළුවේදී පවත්වන ලද 2025 වීසා වාණිජ විසඳුම් විශිෂ්ඨතා සම්මාන උළෙලේදී විශාල හා මධ්‍ය පරිමාණ වෙළඳපොළ කාණ්ඩයේ ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට හිමි විය.

මෙම වාර්ෂික සම්මාන වැඩසටහන මගින් ඇගයීමට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඩිජිටල් ගෙවීම්වලින් සවිබල ගන්වමින්, වීසා හි වාණිජ ගෙවීම් පද්ධතිය හරහා සිදුකළ කැපීපෙනෙන කාර්යසාධනයයි. කොමර්ෂල් බැංකුව විසින් දේශසීමා හරහා ප්‍රමුඛත්වය සඳහා වූ ඉහළම සම්මානය දිනා ගත්තේ ශ්‍රී ලාංකික ව්‍යපාරවලට ගෝලීය වේදිකාවේ දී බාධාවකින් තොරව හා ආරක්ෂිතව ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම නිසාවෙනි.

සම්මානය පිළිගනිමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික නිෂ්පාදන කපිල ලියනගේ මහතා මෙසේ පැවසීය: “මෙම සම්මානය මගින් ශ්‍රී ලංකාවේ විශාල හා මධ්‍යම පරිමාණයේ සේවාදායකයන් හට දේශසීමා හරහා අති නවීන ගෙවීම් හැකියාවන් ලබා දීමේ අපගේ උපාය මාර්ගයේ සාර්ථකත්වය අවධාරණය කරයි. වීසා හි ගෝලීය ජාලය අප සතු ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමෙන් ව්‍යාපාරවලට දේශසීමා හරහා විශ්වාසයෙන් ක්‍රියාත්මක වීමට අපි හැකියාව ලබා දෙන්නෙමු. එමගින් ඔවුන්ගේ වර්ධනයට සහ විශේෂයෙන් ම, ජාතියේ ආර්ථික අභිලාෂයන්ට සහය වන්නෙමු. මෙම ගෞරවය ලබා දීම වෙනුවෙන් වීසා සමාගමටත්, ඔවුන්ගේ නොසැලෙන විශ්වාසය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්හටත් අපි ස්තූතිවන්ත වෙමු.”

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

7 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

7 days ago

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

5 days ago

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්

ගණුදෙනු ලොව

HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

ගණුදෙනු ලොව

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok