Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්

June 20, 2025
327 Views

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මේ වසරේ දී මෙරට වැඩිම කාලයක් පුරාවට අඛණ්ඩව සිදුකරමින් පවතින සමාජ සද්කාර්යයක් වන AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ 30 වන සංවත්සරයට සමගාමීව, සිය වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය නොබෝදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. මෙම උත්සවයේ දී ශිෂ්‍යත්වලාභී සිසු දරුදැරියන්ගේ ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරන ලද අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගිව සිටි, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සභාව අමතමින් “පළමුකොට මා ඉතාමත් සතුටට පත්වෙනවා මේ දරුවන්ට ආමන්ත්‍රණයක් කිරීමට අවස්ථාවක් ලැබීම ගැන. මොකද මගේ පාසල් දිවියේ මා ශිෂ්‍යත්ව දෙකක් දිනා ගත්තා. එකක් 7වන ශ්‍රේණිය සමත් වෙලා රජත මයුර කියන ශිෂ්‍යත්වය. එය ලැබිලා මට රත්නපුර හිදල්ලෙන සීවලී සෙන්ට්‍රල් පාසලට යන්නට ලැබුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ මහපොළ ශිෂ්‍යත්වය ලැබුණා. ඒ කාලේ හැමෝටම මේ ශිෂ්‍යත්ව ලැබුණේ නැහැ. ඒ කාලේ හැටියට රජත මයුර ශිෂ්‍යත්වයට ලැබුණේ රුපියල් 150/-යි. ඒ 1975 වසරේ දී. මහපොළ ගත්ත දෙවැනි batch එකේ කෙනෙක් මම, මාසයකට ලැබුණේ රුපියල් 350/- ඒ 1982 දී. දැන් මහපොළ ශිෂ්‍යත්වයට රුපියල් 7500/-ක් පමණ ලැබෙනවා. ඉතින් ශිෂ්‍යත්ව 2ක් ලැබුණ කෙනෙක් හැටියට, මේ දරුවන් වෙනුවෙන් වචන කිහිපයක් කථා කරන්න පුළුවන් කියල මට හිතුනා. ශිෂ්‍යත්වයක් ලබා ගත් දරුවන් හැටියට ඔයාලට විශාල වගකීමක් තිබෙනවා. මගේ වෘත්තීය ජීවිතයට දැන් වසර 34ක් පුරාවිද්‍යාඥයෙක් හැටියට රටේ ඉතිහාසය හොයන කෙනෙක් හැටියට ඒ වගේම scientist කෙනෙක් හැටියට මේ දරුවන්ට පමණක් නොවෙයි මේ රටේ ජීවත්වන හැම වෘත්තිකයකුටම මා මේ දේ කියනවා. අපි සියලු දෙනාටම යුතුකමක් තියෙනවා අපි ලබා ගන්නා වෘත්තීන් ඇතුලේ රට ජාතිය වෙනුවෙන් සේවය කරන්න. මම ආචාර්ය උපාධිය ගත්ත වෙලාවේ උප්සලා විශ්වවිද්‍යාලයේ දී, මගේ මහාචාර්යවරයා කිව්වා මට නවතින්න කියල එහෙ department එකේ උගන්නන්න. එත් මගේ උත්තරය වුණේ බැහැ කියන එක. එහෙම කියල මේ රටේ කැලේ ඇවිද ඇවිද මම මගේ රට වෙනුවෙන් කෙරෙන්න තියෙන කාර්යභාරය සිදුකළා. රටට සේවය කරන්න අවශ්‍ය බව අමතක කරන්න එපා එහෙම කළොත් අපි ණයයි අපේ රටට. මේ සමාගම් පවා මේ වගේ ආයෝජනයන් මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරලා තියෙන්නේ පෙරලා රටට සේවයක් කරයි කියන බලාපොරොත්තුව ඇතුව. ඒ නිසා ඔබ සියලු දෙනා වගකීමෙන් බැඳී සිටිනවා ඒ වගකීම AIA සමාගමට පමණක් නොවෙයි සමස්ත රටටම. ඔබලා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔබගේ අනාගත වෘත්තීන් වෙත ප්‍රවිෂ්ට වෙලා සාර්ථක ගමනක් යන්න, පිට රට ගිහින් ඉගෙන ගන්න. ඒ වගේම අමතක කරන්න එපා රට බලාගෙන ඉන්නවා ඔබ සියලු දෙනා මේ රටට ආපහු ඇවිත් යුතුකම් ඉෂ්ට කරයි කියල.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ගණුදෙනු ලොව

යූනියන් ඇෂුවරන්ස් සම්භාවනීය ඇගයුම් උලෙළක් සමගින් 2024 වසරේ විශිෂ්ටතම බෑන්ක් ඇෂුවරන්ස් ජයග්‍රාහකයින් සමරයි

ගණුදෙනු ලොව

උතුරේ සිය වෙළෙඳ සන්නාමය HNB ඇෂුවරන්ස් පුළුල් කරයි

ගණුදෙනු ලොව

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට නගර 29ක දන්සැල් පවත්වයි

ගණුදෙනු ලොව

විදේශ අධ්‍යාපන සිහින හඹා යන සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව ABEC සමඟ හවුල්වේ

ගණුදෙනු ලොව

SLIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් චන්දන එල්. අලු‍ත්ගම ඉල්ලා අස්වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok