Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

June 20, 2025
264 Views

“ගෝලීය වෙළෙඳපොළට දොර අරින පුනර්ජනනීය කෘෂි කර්මාන්තය” යන මාතෘකාවෙන් ඉහළ පෙළේ සංසදයක් කොළඹ දී පැවැත්විණි.

එය Solidaridad සහ Nucleus පදනම් එක්ව සංවිධානය කරන ලද අතර ControlUnion වෙතින් අනුග්‍රහය දක්වන ලදී. තේ, පොල්, කුළුබඩු, ඔයිල් ෆාම් සහ අනෙකුත් ප්‍රධාන භෝග වගාවන් සඳහා නව යෙදවුම් හා වගා පිළිවෙත් ඇසුරින් පසෙහි සාරවත්බව රැකගන්නා ආකාරය පිළිබඳව මෙම වැඩමුළුවේ දී ඉස්මතු විය.

සොලිඩාරිඩැඩ් ආසියාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ශතාදෘ චට්ටෝපාධය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින් පවසා සිටියේ “පුනර්ජනනීය කෘෂි කර්මාන්තයේ මූලික පදනම පසේ නීරෝගිකම, කාබන් වෙන් කිරීම, ජලය ආරක්ෂා කිරීම සහ ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීම බවයි. ගෝලීය වශයෙන් ක්‍රියාත්මක තිරසර ක්‍රමවේදයක් වන Regenagri වන සහතිකය ලබා ගැනීමට හල්ගොල්ල වතු සමාගම් සහ ලුම්බිණි වැනි කුඩා වතු කණ්ඩායම් පිළිබඳව ඔහු ප්‍රශංසා කළේය. “එය සුළු දෙයක් නොවේ,” ඔහු සඳහන් කළේ, “Regenagri” ගොවීන්ට ඔවුන්ගේ තිරසර උත්සාහයන් මැනීමට, වැඩිදියුණු කිරීමට සහ මුදල් ඉපයීමට උපකාරී වන බවයි.” Chattopadhayay වැඩිදුරටත් අවධාරණය කළේ Regenagri යනු ගොවිතැන් ක්‍රමයකට වඩා වැඩි යමක් බව යි. එය පුනර්ජනනීය පිළිවෙත් බලගන්වන, තිරසර කෘෂි කර්මාන්තය හා පාරිසරික සමතුලිත බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ඒ සඳහා මිලක් ගෙවීමට කැමැති ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කරන සක්‍රීය වෙළඳපොළ යන්ත්‍රණයක් බවයි.

“මෙම ප්‍රමිතීන් අනුගමනය කිරීමෙන්, ශ්‍රී ලංකාවේ තේ වතුවල කාබන් පියසටහන අඩු කර ගැනීම, පසෙහි සහ තේ පඳුරුවල කාබන් ගබඩා කිරීමට සහ විශේෂයෙන් යුරෝපා වෙළඳපොළ වෙත ප්‍රවේශය පහසු කිරීම හා ඒ සඳහා ප්‍රවේශවීමට අවස්ථා විවෘත කිරීම, දේශගුණික සමබරතාව සඳහා දායක වීම, කොම්පෝස්ට් සැකසීම, සෙවණ සහිත ගස් සිටුවීම සහ තිරසර පිළිවෙත් අනුගමනය කිරීම සඳහා වැනි ක්‍රියාවන්ට මඟ සැකසීම” සිදුවෙයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකාව මැලේසියානු සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වර්ධන වෙළඳපොළක් ලෙස හඳුනා ගනී

ගණුදෙනු ලොව

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසරේ LMD වඩාත්ම සම්මානිත සමාගම ලෙස නම් කෙරෙයි

ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok