Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

1 day ago
221 Views

HUTCH Sri Lanka සමාගම Rainforest Protectors Sri Lanka සමග එක්ව ක්‍රියාවට නංවනු ලබන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. මෙය පරිසරයේ යහපත හා තිරසාරත්වය උදෙසා HUTCH Sri Lanka සමාගම ඉටුකරමින් සිටින දීර්ඝකාලීන මෙහෙවරෙහි නවතම පියවරයි.

බලංගොඩ රජවක රක්ෂිත වනාන්තර භූමිය තුළ මෙම වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබේ. මෙවැනි වැඩසටහන් ඔස්සේ පරිසරය හා ජෛව විවිධත්වය සුරකින අතරම, පරිසරයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම HUTCH Sri Lanka සමාගමේ අරමුණ වී ඇත.

ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2025 මැයි 16 වන දින ක්‍රියාවට නංවන ලද අතර, HUTCH Sri Lanka සමාගමේ සහ Rainforest Protectors Sri Lanka සංවිධානයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ඊට සහභාගි වූහ. මෙහිදී පැළ සිටුවීම වැනි පියවර ඔස්සේ රජවක රක්ෂිත වනාන්තර භූමියේ හානියට පත් වී ඇති ස්ථානවල වන ආවරණය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය මූලික පියවර ගන්නා ලදී.

“HUTCH වැනි හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීම මගින් අපට අපගේ මෙහෙවර වඩාත් පුළුල් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. HUTCH වෙතින් මෙම ව්‍යාපෘතියට ලැබෙන සහයෝගය, පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දායකත්වය ලැබීමේ වැදගත්කම පෙන්වා දෙන මනා උදාහරණයක්.” Rainforest Protectors Sri Lanka සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පැවසීය.

අදියර කිහිපයක් යටතේ ක්‍රියාවට නැංවෙන මෙම වන සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඉදිරියේදී තවත් පාර්ශ්වයන්ද දායක කරගැනීමට HUTCH සමාගම බලාපොරොත්තු වෙයි. මෙය පරිසරය සුරැකීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් මගින් ඉටුවන මෙහෙවරට මනා උදාහරණයක් ලෙසද හැඳින්විය හැකි වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

1 day ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

7 days ago

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

5 days ago

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි

ගණුදෙනු ලොව

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok