Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අත්අඩංගුවට ගත් තරුණයාට කෲර වධ හිංසා කරලා:
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අත්අඩංගුවට ගත් තරුණයාට කෲර වධ හිංසා කරලා:
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

අත්අඩංගුවට ගත් තරුණයාට කෲර වධ හිංසා කරලා:

17 hours ago
662 Views

ඌරගහ හිටපු ඕඅයිසීට හා ක්‍රයිම් ඕඅයිසීට ලක්‍ෂ 10 බැගින් වන්දි ගෙවීමට නියෝග සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුට කෲර වධ හිංසා සිදුකිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ ඌරගස්මන්හංදිය හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ 10 බැගින් එකී තරුණයාට වන්දි ගෙවන ලෙසට නියෝග කළේය.

මාස හයක කාලයක් ඇතුළත එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවට ද එමගින් නියෝග කළ එස්. තුරෙයිරාජා, දිලිප් නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල, එකී පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය පියවර ගැනීම සඳහා සිය තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යැවීමට ද නියෝග කළේය.

මාතර සඳගිරියාගම ප්‍රදේශයේ පදිංචි පී. ඒ. සී. මධුශාන් නමැත්තා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පැමිණිල්ලක් ලද සැණින් ඒ පිළිබඳව නිසි විමර්ශන සිදුකිරීමකින් තොරව එම නඩුවේ පළමු හා දෙවන වගඋත්තරකරුවන් සිදුකර ඇති එකී කෲර වධ හිංසා නිසා පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරමින් එකී වන්දි නියම කරනු ලැබීය.

පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස නම්කර තිබූ පොලිස් කොස්තාපල්වරයාගේ වෙළෙඳ සලක තිබූ රන් ආභරණ කීපයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම පෙත්සම්කරු 2019 වසරේදී අත්අඩංගුවට ගෙන තිබිණි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතිඥ අෂ්රා වෂීර්, හිරන්‍යා දමුණුපොල හා විහන්ස තිසේරා යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

5 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ප්‍රධාන පුවත්

ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා 30ක් යුරෝපයට යවයි

ප්‍රධාන පුවත්

දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂා කරනවා

ප්‍රධාන පුවත්

පක්‍ෂයේ තීරණයට පිටින් ගිය කොළොන්නාව නාගරික මන්ත්‍රී සහ කන්දකැටිය ප්‍රා. සභා මන්ත්‍රී සජබයෙන් දොට්ට

ප්‍රධාන පුවත්

දේශබන්දුගේ පෞද්ගලික සහකාර අයි.පී. බණ්ඩාරගේ බලපෑම මත රාජකාරි ලේඛනයක් වෙනස් කළා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok