Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගැබිනි මව සැමියා සමග එකතුවී සිව් හැවිරිදි දියණියට වධ හිංසා කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 21 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගැබිනි මව සැමියා සමග එකතුවී සිව් හැවිරිදි දියණියට වධ හිංසා කරලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ගැබිනි මව සැමියා සමග එකතුවී සිව් හැවිරිදි දියණියට වධ හිංසා කරලා

3 days ago
504 Views

සිරුර නිල්පැහැ වනතුරු පහර දෙමින් අතක් කඩා දමලා

පලාගිය පියා සොයා පරීක්ෂණ

සැමියා සමග එක්ව සිව්වැනි වියේ පසුවන තම දියණියට අමානුෂික ලෙස වධ හිංසා කරමින් ශරීරය නිල්පැහැ ගැන්වෙන තුරු පහර දෙමින් ඇගේ අතක් ද කඩා දැමූ තරුණ ගැබිනි මවක් අත්අඩංගුවට ගත් බවත් මේ වන විට ඇගේ සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ජාඇල පොලිසිය පවසයි.

තදින් පහර කෑමට ලක්වී ශරීරයේ ස්ථාන ගණනාවක දැඩි තුවාල සිදුව ඇති දැරිය ජාඇල පොලිසිය මගින් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය ජාඇල ප්‍රදේශයේ පදංචි 18 හැවිරිදි අට මස් ගැබිනි මවක් වන අතර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ඇගේ සැමියා 23 හැවිරිදි වියේ පසුවන කුකුළු ගොවි පොළක සේවය කරන අයකු බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන කටයුතු වලදී සැකකරු 13 වැනි වියේ සිටියේදී ළමා පරිවාස කඳවුරක රැකවරණයේ සිට ඇති බව හෙළිවුණු බවත්, ඇයත් ඇගේ සැමියාත් එකතුව ඇගේ දියණියට මාස ගණනක සිට දස වධ දී ඇති අතර වධ හිංසා නිසා ඇති වුණු තුවාල වලට කිසියම් හෝ ප්‍රතිකාරයක් කර නොමැති බවත් අනාවරණය වූ බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියි.

සැකකාරිය වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පලා ගොස් ඇති සැකකරු කොටුකර ගැනීමට පොලිසිය උත්සහ දරමින් සිටී.

ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු. අරුලානන්දම් මහතාගේ උපදෙස් මත කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක සේනාන්ති, පොලිස් සැරයන් නිලුපුල් (39608)) පොලිස් කොස්තාපල් අබේගුණවර්ධන (85905) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

බී. ටී. කොටින්කඩුව – ජාඇල

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

1 day ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

7 days ago

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

5 days ago

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

5 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල අඩුපාඩු රැසක් – සීඅයිඩී විමර්ශන ප්‍රධානී අශෝක ෂෙල්ටන්

ප්‍රාදේශීය පුවත්

තවදුරටත් බිත්තරෙත් එක්ක සෙල්ලම් බෑ – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක

ප්‍රාදේශීය පුවත්

කෝටියක කසිප්පු සමග සෙට්එකම දැලේ

ප්‍රාදේශීය පුවත්

බකමූණ සහ අත්තනකඩවල රෝහල් ගිලන් රථ ගිලන් වෙලා

ප්‍රාදේශීය පුවත්

ඇලයාපත්තුවේ විදුලිය දමා සද්දන්තයෙක් මරලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok