කොළඹ සුසමයවර්ධන විදුහල, කොළඹ රාජකීය විදුහල පරදා අවුරුදු 17න් පහළ වොලිබෝල් කලාප ශූරතාවය දිනාගනු ලැබීය. එහිදී සුසමයවර්ධන විදුහල, රාජකීය විදුහල් කණ්ඩායම ලකුණු 25-13, 25-18 වශයෙන් වට 2-0කින් පරාජයට පත් කළේය.
මෙම තරඟය කොළඹ වේළුවන ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.
මෙහිදී පුහුණුකරු වශයෙන් ලලිත් අශෝක, ක්‍රීඩා ගුරුවරුන් ලෙස යසෝi අර්චුන් හා ඩබ්.ටී.ඩී. ඩයස් යන මහත්ම මහත්මීන් කටයුතු කළහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්