Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිව්වන සතියේ තරග අද – හෙට අනිද්දා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිව්වන සතියේ තරග අද – හෙට අනිද්දා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

සිව්වන සතියේ තරග අද – හෙට අනිද්දා

June 27, 2025
319 Views

19න් පහළ ප්‍රමුඛ පෙළ රග්බි පාපන්දු තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති “ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් ලීග් ශුරතා වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ සිව් වැනි සතියේ තරග අද (27), හෙට (28) සහ අනිද්දා (29) පැවැත්වේ.

මෙහි තරග 03 ක් සිකුරාදා දිනයේ දී ද තරග 05 ක් සෙනසුරාදා දිනයේ දී ද තරග 01 ක් ඉරිදා දිනයේ දී ද ක්‍රියාත්මක කෙරේ.

“ඩයලොග්” ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් බල ගැන්වෙන මෙවර ප්‍රමුඛ පෙළ පාසල් ලීග් ශූරතාවලිය පාසල් 18 ක සහභාගිත්වයෙන් දැන් ක්‍රියාත්මක වේ.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව ජයග්‍රහණ අත්පත් කර ගනිමින් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට කොළඹ වෙස්ලි, බම්බලපිටිය ශාන්ත පීතර, ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ ඉසිපතන, කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව යන විදුහල් සමත්ව සිටින අතර වාරයේ දී මුහුණ දුන් තරග ත්‍රිත්වයම පරාජය ලැබූ පාසල් සංඛ්‍යාව 04 කි. කොළඹ තර්ස්ටන්, මහනුවර ශාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ සහ ගල්කිස්ස විද්‍යා විදුහල් එම කණ්ඩායම් වෙති.

මේ සතියේ තරග සැළසුම

සිකුරාදා 27 දින

මහනුවර ශ්‍රී සුමංගල සහ කොළඹ තර්ස්ටන් විදුහල් අතර බෝගම්බර දී

කොළඹ ඩී.එස්. සේනායක සහ ගල්කිස්ස විද්‍යා විදුහල් අතර හැව්ලොක්ස් පිටියේ දී

ගල්කිස්ස සාන්ත තෝමස් සහ මහනුවර ධර්මරාජ අතර නිත්තවෙල දී

සෙනසුරාදා 28 දින

මහනුවර ත්‍රිත්ව සහ කොළඹ ශාන්ත ජෝසප් විදුහල් අතර ලොන්ඩන් පෙදෙසේ දී

කොළඹ වෙස්ලි සහ බම්බලපිටිය ශාන්ත පීතර අතර හැව්ලොක් පිටියේ දී

මහනුවර ශාන්ත අන්තෝනි සහ කොළඹ ආනන්ද විදුහල් අතර නිත්තවෙල දී

කොළඹ රාජකීය සහ මහනුවර විද්‍යාර්ථ අතර රාජකීය මාවත පිටියේදී

කොළඹ සහිරා සහ කොළඹ ඉසිපතන අතර මරදානේ දී

ඉරිදා 29 දින

කොළඹ මහානාම සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල් අතර බෝගම්බර දී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ක්‍රී​ඩා

පිතිකරණයේ දුර්වලකම් හදාගෙන හොඳ ලකුණු සංඛ්‍යාවකට යනවා – තිළිණ කණ්ඩබ්මි

ක්‍රී​ඩා

දසුන් සහ චාමික සමග ශ්‍රී ලංකා විස්සයි – 20 සංචිතය නම් කෙරේ

ක්‍රී​ඩා

ශුබ්මන් ගිල්ගේ නායකත්වයේ පිතිහරඹයෙන් ඉන්දියාවට ලකුණු 336ක විශිෂ්ට ජයක්

ක්‍රී​ඩා

සාන්ත තෝමස් – වෙස්ලි සහ ත්‍රිත්ව අපරාජිත බව රැකගනී

ක්‍රී​ඩා

දෙවැනි තරගයේ ජය බංග්ලාදේශයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok