Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පන්ති කාමරයක බොක්සිං පුහුණුව ලබා මැදරට ජය ගත් කඩුගන්නාව ජාතික පාසල
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පන්ති කාමරයක බොක්සිං පුහුණුව ලබා මැදරට ජය ගත් කඩුගන්නාව ජාතික පාසල
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

පන්ති කාමරයක බොක්සිං පුහුණුව ලබා මැදරට ජය ගත් කඩුගන්නාව ජාතික පාසල

June 27, 2025
268 Views

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙල

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ බොක්සිං ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට කඩුගන්නාව ජාතික පාසල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රාහී කඩුගන්නාව ජාතික පාසල සමස්ත ශූරතාව දිනා ගැනීම උදෙසා පැමිණි ගමනේ දී රන් 05ක් සහ ලෝකඩ 05ක් ලෙස පදක්කම් 10කට හිමිකම් කීය. කිලෝග්‍රෑම් 52 ට අඩු බර පන්තිය නියෝජනය කළ සහන් යටවර මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

සහන් යටවර මෙන්ම අරවින්ද හංසජිත්, විමුක්ති ලක්ෂාන්, කාවින්ද වීරසිංහ සහ මලීෂ පින්සර රන් පදක්කම්ලාභී කඩුගන්නාව ජාතික පාසල නියෝජනය කළ ක්‍රීඩකයන් වෙති.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා ඉතිහාසයේ බොක්සිං සමස්ත ශූරතාව කඩුගන්නාව ජාතික පාසල දිනා ගත් පළමු අවස්ථාව මෙය වීම ඉහළ අගයක් ගත්තේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙවර තරගාවලිය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කෙරුණි.

විදුහල්පති ආර්. රාජකරුණා මහතාගේ පෙන්වීම අනුව ක්‍රියාත්මක කෙරෙන කඩුගන්නාව ජාතික පාසල් බොක්සිං සංචිතයේ පුහුණුකරු ලෙස මාවන් සෙනෙවිරත්න මහතා කටයුතු කරයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ක්‍රී​ඩා

පිතිකරණයේ දුර්වලකම් හදාගෙන හොඳ ලකුණු සංඛ්‍යාවකට යනවා – තිළිණ කණ්ඩබ්මි

ක්‍රී​ඩා

දසුන් සහ චාමික සමග ශ්‍රී ලංකා විස්සයි – 20 සංචිතය නම් කෙරේ

ක්‍රී​ඩා

ශුබ්මන් ගිල්ගේ නායකත්වයේ පිතිහරඹයෙන් ඉන්දියාවට ලකුණු 336ක විශිෂ්ට ජයක්

ක්‍රී​ඩා

සාන්ත තෝමස් – වෙස්ලි සහ ත්‍රිත්ව අපරාජිත බව රැකගනී

ක්‍රී​ඩා

දෙවැනි තරගයේ ජය බංග්ලාදේශයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok