Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දේශීය සටන් කලාව ජාත්‍යන්තරයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දේශීය සටන් කලාව ජාත්‍යන්තරයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

දේශීය සටන් කලාව ජාත්‍යන්තරයට

June 18, 2025
165 Views

මෙරට සටන් ක්‍රීඩාවට නවතම පරිච්ඡේදයක් එක්කරමින්, අන්ලීෂ් ග්ලෝබල් සමාගමේ සුවිශේෂී සටන් ක්‍රීඩා ප්‍රවර්ධන සන්නාමය වන අන්ලීෂ් පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය.

සටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව ප්‍රබල ස්ථානයක් හිමි කරදීමේ අරමුණෙන්, දියත් කරන ලද අන්ලීෂ් සටන් ක්‍රීඩාවේ ග්‍රැප්ලින්, මුවායි තායි සහ එම්එම්ඵ් (මිශ්‍ර සටන් කලාව) කෙරෙහි එම සමාගම අවධානය යොමු කර ඇත. ඒ හරහා දේශීය සටන් ක්‍රීඩකයින් ගොඩනගන අතරෙහි ඔවුන් ජාත්‍යන්තර පිටියෙහි සටන් සඳහා යොමු කිරීම සඳහා පියවර ගෙන ඇත.

මෙම සන්නාමය නිල වශයෙන් දියත් කිරීමත් සමග එහි සමාරම්භක ඉසව්ව පසුගිය 14දා කොළඹදී පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ උස්බෙකිස්තානය යන රටවල තරගකරුවන් 28 දෙනකු තරග වැදුණු උද්වේගකර සටන් 14 ක් එදින පැවති අතර, කොළඹ, යාපනය, ගාල්ල සහ කුරුණෑගල වැනි නගර නියෝජනය කරමින් තරගාවලියට එක් වෙමින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, දේශීය සටන් කලාවේ තියුණු හැකියාවන් විදහා දැක්වූහ.

එම තරගාවලියෙන් අනතුරුව එහි දෙවැනි අදියර 2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම, තුන්වන අදියර ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත වේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ක්‍රී​ඩා

පිතිකරණයේ දුර්වලකම් හදාගෙන හොඳ ලකුණු සංඛ්‍යාවකට යනවා – තිළිණ කණ්ඩබ්මි

ක්‍රී​ඩා

දසුන් සහ චාමික සමග ශ්‍රී ලංකා විස්සයි – 20 සංචිතය නම් කෙරේ

ක්‍රී​ඩා

ශුබ්මන් ගිල්ගේ නායකත්වයේ පිතිහරඹයෙන් ඉන්දියාවට ලකුණු 336ක විශිෂ්ට ජයක්

ක්‍රී​ඩා

සාන්ත තෝමස් – වෙස්ලි සහ ත්‍රිත්ව අපරාජිත බව රැකගනී

ක්‍රී​ඩා

දෙවැනි තරගයේ ජය බංග්ලාදේශයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok