Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුම අද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුම අද
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුම අද

June 17, 2025
265 Views

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් හතර දෙනකු ඇතුළත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක්ව සිටින නවක ක්‍රීඩකයන් වන්නේ විසිපස් හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර, විසි දෙහැවිරිදි පවන් රත්නායක, විසිඅට හැවිරිදි ඉස්ත විජේසුන්දර සහ විසිනව හැවිරිදි තරිඳු රත්නායකයි. මේ ක්‍රීඩකයන් සියලුදෙනා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් පෑ ක්‍රීඩකයෝ වෙති.

තවද නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරී පත් වූ අකිල ධනංජය ද මේ සංචිතයට එක්ව තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සමුගැනීම ද සිදුවෙයි.

තවද ඕස්ටේ්‍රලියානු තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම, පිට දඟපන්දු යවන්නා වූ රමේෂ් මෙන්ඩිස් සහ නිශාන් පීරිස්ටත් පා දඟ පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේටත් අමතරව වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දුටත් ස්ථාන අහිමිවීම විශේෂත්වයකි.

ආබාධයක් නිසා මෙම සංචිතයට වේග පන්දු යවන ළහිරු කුමාර ඇතුළත් නොවන අතර ඒ වෙනුවට නවක ක්‍රීඩක ඉස්ත විජේසුන්දර නම්කර තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2කින් සමන්විත පළමු තරගය අද පැවැත්වෙන අතර 02 වැනි ටෙස්ට් තරගය ජුනි 25 වැනිදා සිට 29 දක්වා කෙෘළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම

ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනුෂ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ඉස්ත විජේසුන්දර

සුසිල් ජයකොඩි

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ක්‍රී​ඩා

ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරග 6ක් !

ක්‍රී​ඩා

අවසන් වටයේ තරග 19දා ඇරඹේ

ක්‍රී​ඩා

සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා යොහාන් පීරිස්

ක්‍රී​ඩා

බොක්සිං ශූරතා තරගාවලිය අද

ක්‍රී​ඩා

සටන් කළා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ප්‍රථම තැන

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok