Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි අපරාජිතව ඉදිරියට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි අපරාජිතව ඉදිරියට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ක්‍රී​ඩා

ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි අපරාජිතව ඉදිරියට

June 17, 2025
195 Views

ශ්‍රී ලංකා රග්බි පාපන්දු අන්තර් පාසල් ලීග් ශූරතාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “ඩයලොග් අභියෝග කුසලාන” අන්තර් පාසල් ලීග් ශූරතා වයස අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ දෙවන සතියේ තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගැනීමට කොළඹ ආනන්ද විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, කොළඹ රාජකීය විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල, කොළඹ මහානාම විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල සමත්විය.

මෙම තරග ඉකුත් සෙනසුරාදා (14දා) සහ ඉරිදා (15දා) කොළඹ දී සහ මහනුවර දී පැවැත්විණි.

ආරම්භක සතියේ ජයග්‍රහණ වාර්තා කරගත් ඉසිපතන, ශාන්ත පීතර, රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව සහ වෙස්ලි විදුහල් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වීම ඉහළ

අගයක් ගත්තේය. ශාන්ත ජෝශප්, මහානාම සහ ආනන්ද විදුහල් තම පළමු ජය මෙවර සටහන් කර ගැනීමට සමත්වූහ.

ඉකුත් සතියේ තරග ආශ්‍රිතව කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අගනුවර පාසල් සමත් වන අතර වාරයේ දී මහනුවර ගෞරවය ආරක්ෂා කර ගැනීමට ත්‍රිත්ව විදුහලට හැකියාව ලැබිණි.

මෙම සති අන්තයේ විශාලතම ජයග්‍රහණය සටහන් කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය. ඒ, මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 60 ක පරතරයක් ඇතිවයි. මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 50 ක පරතරයක් ඇතිව ජය ගැනීමට රාජකීය විදුහලට හැකියාව ලැබීම ද කැපී පෙණුනි.

මේ සති අන්තයේ තරග ප්‍රතිඵල

★ ආනන්ද විදුහල ලකුණු 32 ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 26

★ ශාන්ත තෝමස් විදුහල ලකුණු 43 කොළඹ සහිරා විදුහල ලකුණු 19

★ ශාන්ත ජෝශප් විදුහල ලකුණු 25 කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 05

★ ත්‍රිත්ව විදුහල ලකුණු 74 මහනුවර විද්‍යාර්ථ විදුහල ලකුණු 14

★ ශාන්ත පීතර විදුහල ලකුණු 24 මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 08

★ රාජකීය විදුහල ලකුණු 53 මහනුවර ශ්‍රී මංගල විදුහල ලකුණු 03

★ කොළඹ මහනාම විදුහල ලකුණු 15 මහනුවර ධර්මරාජ විදුහල ලකුණු 06

★ ඉසිපතන විදුහල ලකුණු 32 මහනුවර

කිංග්ස්වුඩ් විදුහල ලකුණු 22

★ වෙස්ලි විදුහල ලකුණු 29 කොළඹ ඩී.එස්. සේනානායක විදුහල ලකුණු 10

අනුරුද්ධ හේරත් බණ්ඩාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ක්‍රී​ඩා

49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ඉසව් 7ක් මේ සති අන්තයේ

ක්‍රී​ඩා

සවි එසවීමේ ශ්‍රී ලංකා ශූරයෝ

ක්‍රී​ඩා

සුරේන් පෙරේරාට රන් පදක්කමක්

ක්‍රී​ඩා

මධ්‍යම පළාතේ අන්තර් අධ්‍යාපන කලාප පාසල් මලල ක්‍රීඩා තරගාවලිය: අගෝස්තු 11 සිට 15 දක්වා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී

ක්‍රී​ඩා

9 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී පසිඳු සහ වර්ෂා රන් පදක්කම් දිනති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok