Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නල්ලතන්නියෙන් ගිය වන්දනාකරුවෝ මෙවර සිරිපා පුදබිමට කසළ ටොන් 241ක් දමලා – මස්කෙළිය ප්‍රාදේශීය සභා ලේකම් සිවරාම් රාජවීරන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නල්ලතන්නියෙන් ගිය වන්දනාකරුවෝ මෙවර සිරිපා පුදබිමට කසළ ටොන් 241ක් දමලා – මස්කෙළිය ප්‍රාදේශීය සභා ලේකම් සිවරාම් රාජවීරන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

නල්ලතන්නියෙන් ගිය වන්දනාකරුවෝ මෙවර සිරිපා පුදබිමට කසළ ටොන් 241ක් දමලා – මස්කෙළිය ප්‍රාදේශීය සභා ලේකම් සිවරාම් රාජවීරන්

1 day ago
405 Views

ටොන් තුනක්ම ප්ලාස්ටික් බෝතල්

අවසන් වූ ශ්‍රීපාද වන්දනා (2024/2025) සමයේදී මාස 06ක කාලය තුළ නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණි දේශීය වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද රක්ෂිතයට හා පුදබිම තුළ කසළ ටොන් 241ක් පමණ බැහැර කර තිබූ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් මහතා පැවසීය.

2024 දෙසැම්බර් සිට 2025 මැයි මස දක්වා මාස 06ක කාලයක් මෙවර ශ්‍රීපාද වන්දනා සමය පැවතුණි. එම කාලය තුළ දිරන කසළ ටොන් 178ක් හා නොදිරන කසළ ටොන් 63ක් පමණ දේශීය වන්දනාකරුවන් විසින් බැහැර කර ඇති බවත්, එයට ප්ලාස්ටික් ජල හා බීම බෝතල් ටොන් 03ක්ද අයත් වන බව රාජවීරන් මහතා පවසයි.

ඉකුත් වසරට වඩා මෙම වසරේ වන්දනාකරුවන් විසින් පරිසරයට කසළ මුදා හැරීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බව පවසන සිවරාම් රාජවීරන් මහතා, දේශිය වන්දනාකරුවන් කොතෙක් දැණුම්වත් කළද ඇතැම් පිරිස් පරිසර හිතකාමී ලෙස ශ්‍රීපාද වන්දනාව සිදු නොකිරීම නිසා මෙසේ කැළි කසල බැහැර කිරීම සිදු කර ඇති බව කියා සිටී.

මෙම කසළ තොගය මස්කෙළිය ප්‍රාදේශිය සභාවට අයත් රිකාටන් ප්‍රදේශයේ පිහිටි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් දිරා නොයන කසළවලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් මහතා වැඩිදුරටත් පැවසීය.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

21 hours ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

ප්‍රාදේශීය පුවත්

ඉරානයට පහර දීමෙන් ඊශ්‍රායලයට වේදනාකාරී ඉරණමක් අත්වනු ඇත – ඉරාන උත්තරීතර නායක කුමෙනි

ප්‍රාදේශීය පුවත්

කෝටි 5ක විස්කි – කරදමුංගු ගුවන්තොටේ ඩියුටි ෆ්‍රී සාප්පු ළඟ දාලා ගිහින්

ප්‍රාදේශීය පුවත්

ඉගෙන ගන්න හරිම දක්‍ෂයි: මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියා මුණුබුරා නිතරම කිව්වා – ආච්චි සාක්ෂි දෙයි

ප්‍රාදේශීය පුවත්

17 හැවිරිදි දැරිය දූෂණය කළ 17 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok