Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටි 2 1/2ක රට සිගරැට් සහ විස්කි කොළඹ ගබඩාවකදී රේගු අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටි 2 1/2ක රට සිගරැට් සහ විස්කි කොළඹ ගබඩාවකදී රේගු අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කෝටි 2 1/2ක රට සිගරැට් සහ විස්කි කොළඹ ගබඩාවකදී රේගු අත්අඩංගුවට

June 13, 2025
229 Views

රුපියල් දෙකෝටි හතළිස් එක්ලක්ෂ අසූදහසක් පමණ වටිනා විදේශයක නිෂ්පාදිත දුම්වැටි හා රුපියල් එක්ලක්ෂ අසූදහසක් වටිනා විස්කි බෝතල් 10ක් රේගු නිලධාරීන් විසින් කොළඹ 09, සිලෝන් ෂිපින් ලයින්ස් යූපීබී ගබාවේදී පෙරේදා (11වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගෘහ භාණ්ඩ සහ පුද්ගලික භාණ්ඩ ලෙස රේගුවට ප්‍රකාශයට පත් කරන ලද පැකේජ 26ක් තුළ සඟවා එම ගබඩාවේ තිබියදී මේවා අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම භාණ්ඩ තොගය ඩුබායි සිට වෙනම අංක දෙකක් යටතේ පානදුර, තොටවත්ත හි පදිංචි එම්. ආර්. එම්. රාසාන් නම් තොගකරු වෙත පැමිණ තිබේ. එම පැකේජ පරීක්ෂා කිරීමේදී, රෙදි සෝදන කුඩු පෙට්ටි තුළ විස්කි ලීටර් 10ක් සඟවා තිබී ඇත. විශේෂයෙන් සාදන ලද ගෘහ භාණ්ඩ කොටස් තුළ දුම්වැටි තොගය සඟවා තිබූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රභාත් විතාන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත් රකුසා ගිලගත් කටුරොද ගමේ ඛේදවාචකය – කහවත්ත පොලිසිය හරියට වැඩේ කළා නම් මගේ පුතා මැරෙන්නේ නෑ

ප්‍රාදේශීය පුවත්

කතරගම බස්නායක නිලමැඳුරේ ගොම මැටි ගෑ කුටිය

ප්‍රාදේශීය පුවත්

කහවත්ත OIC යාපනයට මාරුකරයි

ප්‍රාදේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දේශපාලන සහෘදයාට සමුදෙමින්

ප්‍රාදේශීය පුවත්

දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කීවේ පොලිසියට සිදුවන අපවාදයෙන් මුදා ගැනීමටයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok