අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල හොන්නත්තර පිහිටි නිවෙසට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ලොකුගේ මහතාගේ දේහයට සිය අවසන් ගෞරව දැක්වූ අයුරු. අවසන් කටයුතු අද සවස දොලේකනත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Reading: හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දේශපාලන සහෘදයාට සමුදෙමින්