ශ්‍රී ලාංකේය ජනතාවගේ නොමඳ ගෞරවයට පාත්‍රවන කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (13දා) පැවත්වෙයි.
1834 වසරේ ජුනි 1 වැනිදා කැපකර ආසිරි ගැන්වූ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය එදා සිට අද දක්වා වසර 191ක් පුරා දේව කරුණාවෙන් සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මධ්‍යස්ථකම තුළ කොළඹ පමණක් නොව රටේම සාමයේ හා සංහිඳියාවේ තෝතැන්නක් බවට පත්වී තිබේ. ජූඩ් සමන්ත ප්‍රනාන්දු පියතුමා එම දෙව් මැඳුරේ පාලක ලෙස කටයුතු කරයි.
නෝමන් පලිහවඩන හා නිශාන් එස්. ප්‍රියන්ත