Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රේල් පාරේ ලොකු වළක් මතු වී තිබෙනවා දැක්කා – ඒ ගැන දුම්රිය නිලධාරීන්ට දැනුම් දුන්නා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රේල් පාරේ ලොකු වළක් මතු වී තිබෙනවා දැක්කා – ඒ ගැන දුම්රිය නිලධාරීන්ට දැනුම් දුන්නා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

රේල් පාරේ ලොකු වළක් මතු වී තිබෙනවා දැක්කා – ඒ ගැන දුම්රිය නිලධාරීන්ට දැනුම් දුන්නා

June 12, 2025
789 Views

නුවර පාරේ දුම්රිය අනතුරක් වළක්වා ගත් තරුණිය කියයි

“පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය මාර්ගයේ තැනක ලොකු වළක් මතු වී තිබෙනවා දැක්කා. පස්සේ මං ඒ දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දුන්නා” යැයි මහනුවරදි සිදුවන්නට ගිය විශාල දුම්රිය අනතුරක් වළක්වා ගත් දිරිය තරුණියක මාධ්‍ය හමුවේ පැවසුවාය.

මහනුවර අධිකරණ සංකීර්ණය අසල දුම්රිය මාර්ගයේ ඊයේ (11දා) මෙම ගිලා බැසීමේ සිදුර නිර්මාණය වී තිබිණි.

සිද්ධිය ගැන තවදුරටත් විස්තර කළ එම දිරිය තරුණිය මෙසේද කියා සිටියාය.

“මම ඊයේ (11 දා) උදේ 6.30ට විතර බත් අරගෙන එනකොට මා දැක්කා දුම්රිය මාර්ගයේ ලොකු වළක් හැදිලා තියෙනවා. පසුව මා දුම්රිය ස්ථානයට කතා කරලා මේ පණිවිඩය දුන්නා. ඊට පස්සේ දුම්රියක් ආවා. එම දුම්රිය නවතා සෙනඟ බැස්සුවා. මේ පොඩි වළ කවුරුවත් දැක්කෙ නැත්නම් ලොකු විනාශයක් වෙන්න තිබුණා. අද සතියේ දවසක් නිසා ගොඩක් දුම්රියන් මගීන් අරගෙන එහාට මෙහාට යනවා. මම සතුටු වෙනවා විශාල පිරිසකගේ ජීවිත බේරගන්න ලැබුණට.

මෙම සිද්ධියත් සමග එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතර කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!

ප්‍රාදේශීය පුවත්

හදවත රිදුණත් මගීන් ගැන සිතූ යාපන ලංගම බස් රියැදුරුට සැවොම තුති පුදති

ප්‍රාදේශීය පුවත්

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

ප්‍රාදේශීය පුවත්

ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්

ප්‍රාදේශීය පුවත්

මීමුරේට නැවත දන්වන තුරු එන්න එපා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok