මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විiාලයීය මාධ්‍ය ඒකකයේ සංවිධාන ශක්තියෙන් සංවිධානය කරන ලද පොසොන් මහා අයිස්ක්‍රිම් හා බිස්කට් සමග සිසිල් බීම දන්සල විiාලයීය ප්‍රධාන ශාලාව ඉදිරිපිට භූමියේදී සාර්ථක ලෙස පැවැත්විණි.
පාසලේ සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙම දන්සල පැවැත්විණි.
වර්තමාන විදුහල්පතිනි නයෝමි දසනායක මහත්මිය, නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිතුමියන්, ලංකා බැංකුව මිලාගිරිය ශාඛාවේ කළමනාකාරතුමිය දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක් වූහ.








